කිසිම රටකට අයිති නැති නගරය Erbil-Iraq

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක

    කිසිම රටකට අයිති නැති නගරය Erbil-Iraq??

    FB_IMG_1619033705935.jpg
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අපේ පෝර්ට් සිටිය වගේ එකක්


    අපේ පෝර්ට් සිටිය වගේ එකක්!🤓🤫😄
    මේක එහෙම එකක් නෙමෙයි. කුර්දි නගරයක්නේ
     
    • Like
    Reactions: castellain

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Kurdistan kiyannei ratak newei
    Kurdhisthan Iraq,Syria,Turkey තුනේම පැතිරිච්ච ප්‍රදෙශයක් බන්.

    ඉරාක් කොටසේ නොනිල විදියට කුර්දි පාලනයක් තියනවා.
    නිල වශයෙන් ඉරාකේ කොටසක්
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කිසිම රටකට අයිති නැති කාන්තාර කෑලල්ක් නම් තියනවා ඔය සහරාවේද කොහෙද
    නෑ ඉරාකේ උතුරේ, දැන් ඉරාකේ Proxy රාජ්‍යයක් තියෙන්නේ ඒකියන්නේ රූකඩ පාලනයක්.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,642
    10,220
    113
    කුර්දිස්තාන් කියන්නෙ වෙනම ගෝත්‍රයක් භූමියක් වෙන් කරන් ඉන්නව වගෙ සීන් එකක් නේද !
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කුර්දිස්තාන් කියන්නෙ වෙනම ගෝත්‍රයක් භූමියක් වෙන් කරන් ඉන්නව වගෙ සීන් එකක් නේද !
    වෙනම ගෝත්‍රයකට මෙහෙම නගර ඕනෙද?

    ඉරාකේ එක පැත්තක් මේ වගේ.😛🥵🤑
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කුර්ස්දිස්තාන්වරු ඉරාකෙට විරුද්දව සටන් කරා, සදාම් හුසේන්ගෙන් උපරිමේට කෑව ඔය මිනිස්සු..

    ලගදි පොතක් කියෙවුව ඔය සටන් ගැන ඉරාකෙ ඉදල කුර්දි සටන්කරුවෙක්ගෙ බිරිද වෙන්ඩ ඉරාකෙන් පැනල ගිහින් සටන් කරපු හැටි, ඒ කෙල්ලෙගෙ ජිවිත කතාව..
     
    • Wow
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කුර්ස්දිස්තාන්වරු ඉරාකෙට විරුද්දව සටන් කරා, සදාම් හුසේන්ගෙන් උපරිමේට කෑව ඔය මිනිස්සු..

    ලගදි පොතක් කියෙවුව ඔය සටන් ගැන ඉරාකෙ ඉදල කුර්දි සටන්කරුවෙක්ගෙ බිරිද වෙන්ඩ ඉරාකෙන් පැනල ගිහින් සටන් කරපු හැටි, ඒ කෙල්ලෙගෙ ජිවිත කතාව..
    ඇමරිකාවේ මිනිස්සු ඔක්කොම පිටරටින් ආපු අය වෙලත් උන්ට රටක් තියනවා, කුර්දි මිනිස්සුන්ට රටක් නෑ, උඹලැයි මහ එකා ඇමරිකාවට ගොට්ට අල්ලගෙන රට විකුණන්න හදනවා, ඔන්න බලහන් ගෝඨා ඊලඟ මැතිවරණෙට කලින් ගෙදර යන හැටි