අපේ පෝර්ට් සිටිය වගේ එකක්!කිසිම රටකට අයිති නැති නගරය Erbil-Iraq??
![]()
මේක එහෙම එකක් නෙමෙයි. කුර්දි නගරයක්නේඅපේ පෝර්ට් සිටිය වගේ එකක්
අපේ පෝර්ට් සිටිය වගේ එකක්!![]()
Kurdistan kiyannei ratak neweiමේක එහෙම එකක් නෙමෙයි. කුර්දි නගරයක්නේ
Kurdhisthan Iraq,Syria,Turkey තුනේම පැතිරිච්ච ප්‍රදෙශයක් බන්.Kurdistan kiyannei ratak newei
නෑ ඉරාකේ උතුරේ, දැන් ඉරාකේ Proxy රාජ්‍යයක් තියෙන්නේ ඒකියන්නේ රූකඩ පාලනයක්.කිසිම රටකට අයිති නැති කාන්තාර කෑලල්ක් නම් තියනවා ඔය සහරාවේද කොහෙද
you have got this completely wrong machan.නෑ ඉරාකේ උතුරේ, දැන් ඉරාකේ Proxy රාජ්‍යයක් තියෙන්නේ ඒකියන්නේ රූකඩ පාලනයක්.
Semi-Autonomous කියන්නේ එල් ටිටීඊ පාලන ප්‍රදේශයක් වගේද?you have got this completely wrong machan.
https://en.wikipedia.org/wiki/2017_Kurdistan_Region_independence_referendum
No Semi autonomous kiyanne nila washayen piligaththa balaya bedeemakSemi-Autonomous කියන්නේ එල් ටිටීඊ පාලන ප්‍රදේශයක් වගේද?
වෙනම ගෝත්‍රයකට මෙහෙම නගර ඕනෙද?කුර්දිස්තාන් කියන්නෙ වෙනම ගෝත්‍රයක් භූමියක් වෙන් කරන් ඉන්නව වගෙ සීන් එකක් නේද !
ඉරාක් කොටසේ නොනිල විදියට කුර්දි පාලනයක් තියනවා.
නිල වශයෙන් ඉරාකේ කොටසක්

ඇමරිකාවේ මිනිස්සු ඔක්කොම පිටරටින් ආපු අය වෙලත් උන්ට රටක් තියනවා, කුර්දි මිනිස්සුන්ට රටක් නෑ, උඹලැයි මහ එකා ඇමරිකාවට ගොට්ට අල්ලගෙන රට විකුණන්න හදනවා, ඔන්න බලහන් ගෝඨා ඊලඟ මැතිවරණෙට කලින් ගෙදර යන හැටිකුර්ස්දිස්තාන්වරු ඉරාකෙට විරුද්දව සටන් කරා, සදාම් හුසේන්ගෙන් උපරිමේට කෑව ඔය මිනිස්සු..
ලගදි පොතක් කියෙවුව ඔය සටන් ගැන ඉරාකෙ ඉදල කුර්දි සටන්කරුවෙක්ගෙ බිරිද වෙන්ඩ ඉරාකෙන් පැනල ගිහින් සටන් කරපු හැටි, ඒ කෙල්ලෙගෙ ජිවිත කතාව..