කිසිම රිප්ලයි ඔප්ෂන් එකක් ගන්න බෑ.

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කිසිම රිප්ලයි ඔප්ෂන් එකක් ගන්න බෑ.

    පොඩි හෙල්ප් එකක් දෙනවද ලමයි....එලකිරි එකෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරනකොට ස්මයිලි,ෆොන්ට් සයිස්,ෆොන්ට් කලර් වෙනස් කරගන්න බෑනේ.ඊයෙ වෙනකන් තිබුනා....ඇඩ්වාන්ස් රිප්ලයි වගේම රිවීව් රිප්ලයි එකෙත් කිසිම ඔප්ෂන් එකක් ගන්න බෑ.මේක සමහරවිට සුළු දෙයක් වෙන්න පුලුවන්...ඒත් මගෙ කොම් දැණුමෙ හැටියට මට නම් ලොකු කේස් එකක්...somebody help me please!!
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    පොඩි හෙල්ප් එකක් දෙනවද ලමයි....එලකිරි එකෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරනකොට ස්මයිලි,ෆොන්ට් සයිස්,ෆොන්ට් කලර් වෙනස් කරගන්න බෑනේ.ඊයෙ වෙනකන් තිබුනා....ඇඩ්වාන්ස් රිප්ලයි වගේම රිවීව් රිප්ලයි එකෙත් කිසිම ඔප්ෂන් එකක් ගන්න බෑ.මේක සමහරවිට සුළු දෙයක් වෙන්න පුලුවන්...ඒත් මගෙ කොම් දැණුමෙ හැටියට මට නම් ලොකු කේස් එකක්...somebody help me please!!

    :shocked:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Cache එක ක්ලින් කරන්න..
    ඊට පස්සේ ෆයර් ෆොක්ස් එක රිස්ටාර්ට් කරලා බලන්න වැඩ කරයි..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Saho ! "User CP" gihilla oyage Dakunu atha pathe "Your Control panel" eke Setting And Options eke theyenewa "Edit Option" kiyala seetting ekak. eke click karala pahalatama scroll karanna. eke theyenwa "Miscellaneous Options" eke "message editor interface" eke option 3 k theyenwa . Enchanced Interface-Full WYSIWYG select karanna. "Save Changes" karanan.