කිසිම වෙලාවක හදිසි වෙන්න එපා...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    අද මහ පජාත වැඩක් උනා බන්, ගෙවල් ගාව ඉන්නවා නිව්න්නු දෙන්නෙක්, එකෙක් පොලිසියෙ හිටියෙ, අනිකා ආර්මි. මම හිතන්නෙ දැන්නම් ජොබ් වලින් අයින් වෙලා. කොහොම හරි උන්ගෙ ලොකු එකා හෙන කැරියා. උන් දෙන්නම එහෙම තමා හෙන වලි උන්ට. ලොකු එකානම් ජරාම එකා. පොඩි එකා මම පාරෙ යද්දිත් හොඳට පුතේ කියලා කතා කරනවා.

    කොහොම හරි දැන් පැය දෙකකට විතර කලින් පාර පැත්තෙන් සද්දෙ. ගිහින් බලද්දි අපේ මාමා කාරයා එක්ක එකෙක් පැටලිලා. මම හිතුවෙ අරුන්ගෙ ලොකු එකා අපේ එකාට ගහනවා කියලා ඇදලා ඇරියා. ඌ වැටුනා. ටිකක් වෙලා ගිහින් තමා මට තේරුනේ අර මාත් එක්ක කතා කරන පොඩි නිව්වුන්නා කියලා. මට මාර අවුල් බන්. ඒ මදිවට වලියට හේතුව මාමාගෙ බල්ලට මොකක්ද කිව්වා කියලා. පජාත කේස් බන්, විලි ලැජ්ජයි.

    මම ඊට පස්සෙ පොරව හරි හරි ඒක ශේප් කියලා ගෙදර යැව්වා, මේ යකා ගෙදර ගිහින් නෑ. මෙන්න බොලෙ පැය කාලකින් විතර වෙන එකෙක් මුට ආයිත් ගහනවා කියහන්කො, ඌටත් මොකක්ද උදේ කිව්වා කියලා. ඌ පව් කියලා හිතුනා බන් මට, ඌ ඇඬුවා. ඌට නැති කේස් එකක්ද මන්දා පැටලුනෙ. ඒ අස්සෙ ආපි පොලිස් ජීප් එක. වටේම උන් අරුගෙ වැරදි කියනවා, උගෙ අයියගෙ පරණ සීනුත් මුගෙ පිට දාලා. කොහොම හරි පොලිසියට අහු උනේ නෑ ඌව වීල් එකක් නග්ගවලා යැව්වා අපි.

    මට නේද මාර ලැජ්ජයි වෙච්ච දේට බන්.

    නින්ද යන්නෙත් නෑ බන්, කැරිම මෝඩයෙක් තමා මාත්, කිසිම දෙයක් දන්නෙ නැතුව කලබල වෙන්න එපා බන්. මිනිස්සු ඉන්නෙ මාර පීඩනේකින්, ඒ නිසා පුලුවන් තරම් අපි ඉවසන්න ඕනි... ඌට ගහලා මෙහෙමනම් ඔය වැරදීමකින් ඌ මලානම් කොහොම පීඩනයක්, දුකක් දැනෙයිද කියලා මට හිතෙන්නෙ... හිරේ ඉන්න උන්ට මැරෙනකන්ම නින්දක් නැතුව ඇති.

    මේවා හොඳ පාඩම්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,076
    54,743
    113
    Colombo

    :(
     
    • Like
    Reactions: TCB Rox

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    ok
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    වලියක් දැක්ක ගමන් මන් නම් මාරු වෙනව. මගේ එකෙක් උන්නොත් ඌවත් අරගෙනම මාරු වෙනව. මේ කාලෙ වලි දාගන්න එක නුවනට් හොද නෑ බන්.මිනිස්සු කෙලල අරිනවා මෝඩ හරක් වගේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    එක පාරටම ගහන්න ගියේ ඇයි? දැන් ඉතිං වුන දේ වුනානේ.ඌ පස්සේ හම්බෙලා කතා කරලා ශේප් කරගන්න.ගමක වලියක් කියන්නෙම ගූ ගොඩක්.මමත් ඉන්නේ ගමකනේ.ඕවට මග ඇරලම ඉන්න.අනික ගම්වල වුන් එක්ක කියවගන්න යන්න එපා.තේරුම් ගන්න බෑ වුන්ට මුකුත්..ඔපයක් කියාගෙන පදයක් හදාගෙන ඉන්න එක විතරයි උන්ගේ ජිවිතේම.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    ammo wali nan laginwath yanna epa. bari wenwa kiyanne poddai. ape ekek gihin kollekta gahaddi eka beranna anith ekage achchi madata panala ekita wadila watila marila. aru hire dan minimarumata :no:
     
    • Wow
    • Like
    Reactions: GobbaSira and Zeuz

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    අද මහ පජාත වැඩක් උනා බන්, ගෙවල් ගාව ඉන්නවා නිව්න්නු දෙන්නෙක්, එකෙක් පොලිසියෙ හිටියෙ, අනිකා ආර්මි. මම හිතන්නෙ දැන්නම් ජොබ් වලින් අයින් වෙලා. කොහොම හරි උන්ගෙ ලොකු එකා හෙන කැරියා. උන් දෙන්නම එහෙම තමා හෙන වලි උන්ට. ලොකු එකානම් ජරාම එකා. පොඩි එකා මම පාරෙ යද්දිත් හොඳට පුතේ කියලා කතා කරනවා.

    කොහොම හරි දැන් පැය දෙකකට විතර කලින් පාර පැත්තෙන් සද්දෙ. ගිහින් බලද්දි අපේ මාමා කාරයා එක්ක එකෙක් පැටලිලා. මම හිතුවෙ අරුන්ගෙ ලොකු එකා අපේ එකාට ගහනවා කියලා ඇදලා ඇරියා. ඌ වැටුනා. ටිකක් වෙලා ගිහින් තමා මට තේරුනේ අර මාත් එක්ක කතා කරන පොඩි නිව්වුන්නා කියලා. මට මාර අවුල් බන්. ඒ මදිවට වලියට හේතුව මාමාගෙ බල්ලට මොකක්ද කිව්වා කියලා. පජාත කේස් බන්, විලි ලැජ්ජයි.

    මම ඊට පස්සෙ පොරව හරි හරි ඒක ශේප් කියලා ගෙදර යැව්වා, මේ යකා ගෙදර ගිහින් නෑ. මෙන්න බොලෙ පැය කාලකින් විතර වෙන එකෙක් මුට ආයිත් ගහනවා කියහන්කො, ඌටත් මොකක්ද උදේ කිව්වා කියලා. ඌ පව් කියලා හිතුනා බන් මට, ඌ ඇඬුවා. ඌට නැති කේස් එකක්ද මන්දා පැටලුනෙ. ඒ අස්සෙ ආපි පොලිස් ජීප් එක. වටේම උන් අරුගෙ වැරදි කියනවා, උගෙ අයියගෙ පරණ සීනුත් මුගෙ පිට දාලා. කොහොම හරි පොලිසියට අහු උනේ නෑ ඌව වීල් එකක් නග්ගවලා යැව්වා අපි.

    මට නේද මාර ලැජ්ජයි වෙච්ච දේට බන්.

    නින්ද යන්නෙත් නෑ බන්, කැරිම මෝඩයෙක් තමා මාත්, කිසිම දෙයක් දන්නෙ නැතුව කලබල වෙන්න එපා බන්. මිනිස්සු ඉන්නෙ මාර පීඩනේකින්, ඒ නිසා පුලුවන් තරම් අපි ඉවසන්න ඕනි... ඌට ගහලා මෙහෙමනම් ඔය වැරදීමකින් ඌ මලානම් කොහොම පීඩනයක්, දුකක් දැනෙයිද කියලා මට හිතෙන්නෙ... හිරේ ඉන්න උන්ට මැරෙනකන්ම නින්දක් නැතුව ඇති.

    මේවා හොඳ පාඩම්.
    උබලා ගැන නෙමේ නේ අර පොස්ට් එකක් ගියේ නිල් T-Shirt ඇදපු පොලිස් කාරයෙකුට නෙලනවා බිම දාගෙන දෙන්නෙක්.... ???