eka nam aththa. kochchara therum karath therenne na unta.එක පාරටම ගහන්න ගියේ ඇයි? දැන් ඉතිං වුන දේ වුනානේ.ඌ පස්සේ හම්බෙලා කතා කරලා ශේප් කරගන්න.ගමක වලියක් කියන්නෙම ගූ ගොඩක්.මමත් ඉන්නේ ගමකනේ.ඕවට මග ඇරලම ඉන්න.අනික ගම්වල වුන් එක්ක කියවගන්න යන්න එපා.තේරුම් ගන්න බෑ වුන්ට මුකුත්..ඔපයක් කියාගෙන පදයක් හදාගෙන ඉන්න එක විතරයි උන්ගේ ජිවිතේම.



