කිසිම හිරිකිතක් නැතිව මගේ පෝස්ට් එක උස්ස&#3517

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    මම මචන් අද නිකමට නෙට් එකේ සර්ච් පාරක් දැම්මා නෝට් 3 එකේ කොරියන් මොඩල් නම්බර් එක හොයාගන්න..:P මෙන්න බොලේ FB එකේ කොරියන් මොබයිල්ස් කියන් සයිට් එකේ මගේ ආර්ටිකල් එකක් ගෙඩි පිටින් උස්සලා දාලා....:shocked::shocked:
    සමහර තැන් පොඩි වෙනස් කම් කරලා..:confused:

    මෙන්න මගේ EK එකේ පෝස්ට් එක

    මෙන්න FB එකේ උන්ගේ එක..

    පොඩි සතුටක් දැනුනා.. :yes:ඒත් දුකක් දැනුනා:( මොකද වෙන එකෙක් ඒකෙ ගෞරවය අරන්.. ඒ උනාට උන්ට තිබ්බා එළකිරියෙන් ගත්තා කියලා දාන්න..
    :angry::angry:

    rsz_capture.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උපුටාගැනීම ඉසුරු ඩිලාන්.. කවුද ඒ..? උඹද..? :sorry:
    ඕවා ඔහොම තමයි බං.. අර පිස්සන්කොටුව කියන පෙජ් එක කරන එකා මේකෙ හොඳ ත්‍රේඩ් එකක් දැක්කොත් සුටුස් ගාලා උස්සන් ගිහින් දාගන්නවා උගේ පේජ් එකේ.:lol:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අඩේ ඉසුරු කියන්නේ කවුද කියලනන් දන් නැ බන් ඔය බිස්නස් එක කරන්නේ මම අදුරන අක්ක කෙනෙක්. කුරුණෑගල පොතුහැර කියන හරියේ ඉන්නෙ :yes: ඔය පේජ් එකත් එයාගේ. මමමයි එයාට උබේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දුන්නේ බලන්න :yes: එතකොට මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෙසිනේ. ඒ නිසා. ඒත් වෙන නමක් දාල ඕක ඔතන දාන්න හේතුව මට හිතාගන්න බැ බන් :(
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අඩේ ඉසුරු කියන්නේ කවුද කියලනන් දන් නැ බන් ඔය බිස්නස් එක කරන්නේ මම අදුරන අක්ක කෙනෙක්. කුරුණෑගල පොතුහැර කියන හරියේ ඉන්නෙ :yes: ඔය පේජ් එකත් එයාගේ. මමමයි එයාට උබේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දුන්නේ බලන්න :yes: එතකොට මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෙසිනේ. ඒ නිසා. ඒත් වෙන නමක් දාල ඕක ඔතන දාන්න හේතුව මට හිතාගන්න බැ බන් :(
    එක එකාගෙ නමක් නොදා උපුටා ගැනීම එළකිරියෙන් කිව්වානම් දුක නෑ..:angry:අනික උඹ කරපු වැඩේ ගොඩාක් හොදයි මචන්.. ඒකෙන් අපේ කොල්ලො කෙල්ලො ඇත්ත දැනගන්නවා.. අවුලක් නෑ..
     
    මගේ යූසර් නේම් එකේම මගේ නම තියනවා මචෝ..
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    අඩේ ඉසුරු කියන්නේ කවුද කියලනන් දන් නැ බන් ඔය බිස්නස් එක කරන්නේ මම අදුරන අක්ක කෙනෙක්. කුරුණෑගල පොතුහැර කියන හරියේ ඉන්නෙ :yes: ඔය පේජ් එකත් එයාගේ. මමමයි එයාට උබේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දුන්නේ බලන්න :yes: එතකොට මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෙසිනේ. ඒ නිසා. ඒත් වෙන නමක් දාල ඕක ඔතන දාන්න හේතුව මට හිතාගන්න බැ බන් :(

    අඩේ මාත් පොතුහැරනේ.....:shocked::shocked::shocked::shocked:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඇත්ත කියපන් මේ උබේ පොස්ට් එකක්ද?මේ ග්‍රොඋප් එකේ තියෙන්නෙත් ඔකමද බලපන්..
    https://www.facebook.com/groups/koreanphone/
    මේ ග්‍රොඋප් එකේ ඇඩ්මින් ඉසුරු දිලාන්
    ඇත්තටම මේක උබේ නම් අපි ගේම් අදිමු ..
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    එක එකාගෙ නමක් නොදා උපුටා ගැනීම එළකිරියෙන් කිව්වානම් දුක නෑ..:angry:අනික උඹ කරපු වැඩේ ගොඩාක් හොදයි මචන්.. ඒකෙන් අපේ කොල්ලො කෙල්ලො ඇත්ත දැනගන්නවා.. අවුලක් නෑ..

    :(:(:(
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අඩේ මාත් පොතුහැරනේ.....:shocked::shocked::shocked::shocked:

    සු** අක්ක දන්නවද? :confused: එයාගේ මහත්තය ප්‍රසිද්ද politician කෙනෙක්ගේ නෝනගේ මල්ලි :yes:
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    අඩේ ඉසුරු කියන්නේ කවුද කියලනන් දන් නැ බන් ඔය බිස්නස් එක කරන්නේ මම අදුරන අක්ක කෙනෙක්. කුරුණෑගල පොතුහැර කියන හරියේ ඉන්නෙ :yes: ඔය පේජ් එකත් එයාගේ. මමමයි එයාට උබේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දුන්නේ බලන්න :yes: එතකොට මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෙසිනේ. ඒ නිසා. ඒත් වෙන නමක් දාල ඕක ඔතන දාන්න හේතුව මට හිතාගන්න බැ බන් :(

    Uba neda Isuru Dilan ? Isuru Dilan Wickramasinghe ne ? :rofl::rofl::rofl:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඇත්ත කියපන් මේ උබේ පොස්ට් එකක්ද?මේ ග්‍රොඋප් එකේ තියෙන්නෙත් ඔකමද බලපන්..
    https://www.facebook.com/groups/koreanphone/
    මේ ග්‍රොඋප් එකේ ඇඩ්මින් ඉසුරු දිලාන්
    ඇත්තටම මේක උබේ නම් අපි ගේම් අදිමු ..
    Mage post eka thamai ban oya anycall eka gena demme.. eth eke aithiya elakiriyatai enna ona