ඇරෝසන්ගෙ ආණ්ඩුවේ බුජ්ජිමතා දෙන්න හදපු ප්ලකනිල් ත්‍රෙඩ් එක හොයාගෙන කියවල බලපන්.ෆයිසර් එන්න කලින් ප්ලැකනිල් දෙන්න තිබ්බා
ඇරෝසන්ගෙ ආණ්ඩුවේ බුජ්ජිමතා දෙන්න හදපු ප්ලකනිල් ත්‍රෙඩ් එක හොයාගෙන කියවල බලපන්.ෆයිසර් එන්න කලින් ප්ලැකනිල් දෙන්න තිබ්බා
ප්ලැකනිල් බොමුඇරෝසන්ගෙ ආණ්ඩුවේ බුජ්ජිමතා දෙන්න හදපු ප්ලකනිල් ත්‍රෙඩ් එක හොයාගෙන කියවල බලපන්.
මටනම් නොකා ඉන්න තරම් අහේනියක් නෑ බන් ඒ නිසා ඕවා මට අදාළ නෑ. මට ඕවා හැදුවත් එකයි නැතත් එකයි මගේ බිස්නස් එක මන් දියුණු කරගෙන මම ජීවත් වෙනවා.උඹට කන්න නැත්තන් උඹත් ඔය නෙළුම් කුණයි එයාපොර්ට් එකයි ග්‍රවුන්ඩ් එකයි ඔලුව උඩ තියන් ඉන්නේ නැතුව බිමින් තියලා බිස්නස් එකක් කරලා හම්බ කරගනින්. ඕවා ඔලුව උඩ තියා ගත්තාම මානසික ආතතිය වැඩි වෙනවා.පිස්සු තද වෙනවා.අර වගේ ප්‍රොජෙක්ට් හාල් පොල් වලින්වත් හැදුවනම් කන්නවත් තිබුන බන්, කරුමෙට ඒවා සිමෙන්ති යකඩ ඉතින් ක්‍රොටන් තමයි කන්න වෙන්නේ.
රාජපක්ෂලාගේ හොඳ කිව්වොත් ගූ කනවාලු සජිත්ටයි අනුරටයි කඩේ යන උන් ඇරිස්ටෝටල්ලාද. අපිටනම් ඔය මොකත් එකයි. මම එළකිරියේ දාලා තියෙන රිප්ලයි බලපන් රාජපක්ෂලාටත් ඕනේ තරම් බැනලා තියෙනවා. ඒ නිසා මන් වහලෙක් නෙමේ උඹලා වගේ.රාජපක්ෂලාගේ මන් අකමැති දේවල් වගේම සමහර හොඳ ලක්ෂණ තියෙනවා. අකමැති දේවල් වලට බනිනවා හොඳ ලක්ෂණ වලට හොඳයි කියනවා. ඒ වගේම තමයි අද ජන්දයක් තිබ්බත් දිනන්නේ රාජපක්ෂලා තමයි. මොකද රාජපක්ෂලා අත ඇරලා තෝර ගන්න සජිත් වත් අනුරවත් විකල්පයක් නෙමේ. හරි විකල්පයක් ආපු දවසට රාජපක්ෂලා පරදී එතකල් ඉතින් මඩ ගැහුවාට වැඩක් වෙන්නේ නෑ.බොරු වැඩක්නාකි මයිනගෙ ගූ කන තව එකෙක් ඇවිල්ල නේද?
ඒක තමා මම කිව්වෙ නාකි මයිනා මැරෙනකල් තැරි දාර බයියන්ට වෙන කිසිම එකෙක් විකල්පයක් නෙවෙයි.ප්ලැකනිල් බොමු
මටනම් නොකා ඉන්න තරම් අහේනියක් නෑ බන් ඒ නිසා ඕවා මට අදාළ නෑ. මට ඕවා හැදුවත් එකයි නැතත් එකයි මගේ බිස්නස් එක මන් දියුණු කරගෙන මම ජීවත් වෙනවා.උඹට කන්න නැත්තන් උඹත් ඔය නෙළුම් කුණයි එයාපොර්ට් එකයි ග්‍රවුන්ඩ් එකයි ඔලුව උඩ තියන් ඉන්නේ නැතුව බිමින් තියලා බිස්නස් එකක් කරලා හම්බ කරගනින්. ඕවා ඔලුව උඩ තියා ගත්තාම මානසික ආතතිය වැඩි වෙනවා.පිස්සු තද වෙනවා.
රාජපක්ෂලාගේ හොඳ කිව්වොත් ගූ කනවාලු සජිත්ටයි අනුරටයි කඩේ යන උන් ඇරිස්ටෝටල්ලාද. අපිටනම් ඔය මොකත් එකයි. මම එළකිරියේ දාලා තියෙන රිප්ලයි බලපන් රාජපක්ෂලාටත් ඕනේ තරම් බැනලා තියෙනවා. ඒ නිසා මන් වහලෙක් නෙමේ උඹලා වගේ.රාජපක්ෂලාගේ මන් අකමැති දේවල් වගේම සමහර හොඳ ලක්ෂණ තියෙනවා. අකමැති දේවල් වලට බනිනවා හොඳ ලක්ෂණ වලට හොඳයි කියනවා. ඒ වගේම තමයි අද ජන්දයක් තිබ්බත් දිනන්නේ රාජපක්ෂලා තමයි. මොකද රාජපක්ෂලා අත ඇරලා තෝර ගන්න සජිත් වත් අනුරවත් විකල්පයක් නෙමේ. හරි විකල්පයක් ආපු දවසට රාජපක්ෂලා පරදී එතකල් ඉතින් මඩ ගැහුවාට වැඩක් වෙන්නේ නෑ.බොරු වැඩක්
තාම රෙදි හෝදන ඔයා නම් සාමාන්‍ය බයියෙක් වෙන්න බෑකලින් හිටපු උන් කලෙත් නෑනේ. කොරෝනත් නැතුව යුද්ධත් නැතුව මිනිස්සුන්ට ක්‍රොටන් කොළ කන්න කියපු ආණ්ඩුවක්නේ තිබ්බේ
උඹයි මමයි විතරද බන් එතකොට ලන්කාවේ ඉන්නේ? නැත්නම් ඉන්න හැම එකෙක්ම බිස්නස් කරන්න ඕනේ?මටනම් නොකා ඉන්න තරම් අහේනියක් නෑ බන් ඒ නිසා ඕවා මට අදාළ නෑ. මට ඕවා හැදුවත් එකයි නැතත් එකයි මගේ බිස්නස් එක මන් දියුණු කරගෙන මම ජීවත් වෙනවා.උඹට කන්න නැත්තන් උඹත් ඔය නෙළුම් කුණයි එයාපොර්ට් එකයි ග්‍රවුන්ඩ් එකයි ඔලුව උඩ තියන් ඉන්නේ නැතුව බිමින් තියලා බිස්නස් එකක් කරලා හම්බ කරගනින්. ඕවා ඔලුව උඩ තියා ගත්තාම මානසික ආතතිය වැඩි වෙනවා.පිස්සු තද වෙනවා.