කිසි දෙයක් කරගනන් බැරිනම් මොන හුත්කටද ආණ්ඩුව ගත්තේ බන්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඇරෝසන්ගෙ ආණ්ඩුවේ බුජ්ජිමතා දෙන්න හදපු ප්ලකනිල් ත්‍රෙඩ් එක හොයාගෙන කියවල බලපන්.
    ප්ලැකනිල් බොමු
    අර වගේ ප්‍රොජෙක්ට් හාල් පොල් වලින්වත් හැදුවනම් කන්නවත් තිබුන බන්, කරුමෙට ඒවා සිමෙන්ති යකඩ ඉතින් ක්‍රොටන් තමයි කන්න වෙන්නේ.
    මටනම් නොකා ඉන්න තරම් අහේනියක් නෑ බන් ඒ නිසා ඕවා මට අදාළ නෑ. මට ඕවා හැදුවත් එකයි නැතත් එකයි මගේ බිස්නස් එක මන් දියුණු කරගෙන මම ජීවත් වෙනවා.උඹට කන්න නැත්තන් උඹත් ඔය නෙළුම් කුණයි එයාපොර්ට් එකයි ග්‍රවුන්ඩ් එකයි ඔලුව උඩ තියන් ඉන්නේ නැතුව බිමින් තියලා බිස්නස් එකක් කරලා හම්බ කරගනින්. ඕවා ඔලුව උඩ තියා ගත්තාම මානසික ආතතිය වැඩි වෙනවා.පිස්සු තද වෙනවා.
    නාකි මයිනගෙ ගූ කන තව එකෙක් ඇවිල්ල නේද?
    රාජපක්ෂලාගේ හොඳ කිව්වොත් ගූ කනවාලු සජිත්ටයි අනුරටයි කඩේ යන උන් ඇරිස්ටෝටල්ලාද. අපිටනම් ඔය මොකත් එකයි. මම එළකිරියේ දාලා තියෙන රිප්ලයි බලපන් රාජපක්ෂලාටත් ඕනේ තරම් බැනලා තියෙනවා. ඒ නිසා මන් වහලෙක් නෙමේ උඹලා වගේ.රාජපක්ෂලාගේ මන් අකමැති දේවල් වගේම සමහර හොඳ ලක්ෂණ තියෙනවා. අකමැති දේවල් වලට බනිනවා හොඳ ලක්ෂණ වලට හොඳයි කියනවා. ඒ වගේම තමයි අද ජන්දයක් තිබ්බත් දිනන්නේ රාජපක්ෂලා තමයි. මොකද රාජපක්ෂලා අත ඇරලා තෝර ගන්න සජිත් වත් අනුරවත් විකල්පයක් නෙමේ. හරි විකල්පයක් ආපු දවසට රාජපක්ෂලා පරදී එතකල් ඉතින් මඩ ගැහුවාට වැඩක් වෙන්නේ නෑ.බොරු වැඩක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ. කාලකන්නියා අරගෙන කරන්නෙත් නෑ. පක ටෝක්ස් විතරයි.
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ප්ලැකනිල් බොමු

    මටනම් නොකා ඉන්න තරම් අහේනියක් නෑ බන් ඒ නිසා ඕවා මට අදාළ නෑ. මට ඕවා හැදුවත් එකයි නැතත් එකයි මගේ බිස්නස් එක මන් දියුණු කරගෙන මම ජීවත් වෙනවා.උඹට කන්න නැත්තන් උඹත් ඔය නෙළුම් කුණයි එයාපොර්ට් එකයි ග්‍රවුන්ඩ් එකයි ඔලුව උඩ තියන් ඉන්නේ නැතුව බිමින් තියලා බිස්නස් එකක් කරලා හම්බ කරගනින්. ඕවා ඔලුව උඩ තියා ගත්තාම මානසික ආතතිය වැඩි වෙනවා.පිස්සු තද වෙනවා.

    රාජපක්ෂලාගේ හොඳ කිව්වොත් ගූ කනවාලු සජිත්ටයි අනුරටයි කඩේ යන උන් ඇරිස්ටෝටල්ලාද. අපිටනම් ඔය මොකත් එකයි. මම එළකිරියේ දාලා තියෙන රිප්ලයි බලපන් රාජපක්ෂලාටත් ඕනේ තරම් බැනලා තියෙනවා. ඒ නිසා මන් වහලෙක් නෙමේ උඹලා වගේ.රාජපක්ෂලාගේ මන් අකමැති දේවල් වගේම සමහර හොඳ ලක්ෂණ තියෙනවා. අකමැති දේවල් වලට බනිනවා හොඳ ලක්ෂණ වලට හොඳයි කියනවා. ඒ වගේම තමයි අද ජන්දයක් තිබ්බත් දිනන්නේ රාජපක්ෂලා තමයි. මොකද රාජපක්ෂලා අත ඇරලා තෝර ගන්න සජිත් වත් අනුරවත් විකල්පයක් නෙමේ. හරි විකල්පයක් ආපු දවසට රාජපක්ෂලා පරදී එතකල් ඉතින් මඩ ගැහුවාට වැඩක් වෙන්නේ නෑ.බොරු වැඩක්
    ඒක තමා මම කිව්වෙ නාකි මයිනා මැරෙනකල් තැරි දාර බයියන්ට වෙන කිසිම එකෙක් විකල්පයක් නෙවෙයි.

    උඹම ඒක ඔප්පු කරා
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කලින් හිටපු උන් කලෙත් නෑනේ. කොරෝනත් නැතුව යුද්ධත් නැතුව මිනිස්සුන්ට ක්‍රොටන් කොළ කන්න කියපු ආණ්ඩුවක්නේ තිබ්බේ
    තාම රෙදි හෝදන ඔයා නම් සාමාන්‍ය බයියෙක් වෙන්න බෑ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මටනම් නොකා ඉන්න තරම් අහේනියක් නෑ බන් ඒ නිසා ඕවා මට අදාළ නෑ. මට ඕවා හැදුවත් එකයි නැතත් එකයි මගේ බිස්නස් එක මන් දියුණු කරගෙන මම ජීවත් වෙනවා.උඹට කන්න නැත්තන් උඹත් ඔය නෙළුම් කුණයි එයාපොර්ට් එකයි ග්‍රවුන්ඩ් එකයි ඔලුව උඩ තියන් ඉන්නේ නැතුව බිමින් තියලා බිස්නස් එකක් කරලා හම්බ කරගනින්. ඕවා ඔලුව උඩ තියා ගත්තාම මානසික ආතතිය වැඩි වෙනවා.පිස්සු තද වෙනවා.
    උඹයි මමයි විතරද බන් එතකොට ලන්කාවේ ඉන්නේ? නැත්නම් ඉන්න හැම එකෙක්ම බිස්නස් කරන්න ඕනේ?
    ok
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    ආණ්ඩුව ගත්ත දවසේ ඉදන් හොදටම කර වැඩේ මොකක්ද

    තමන්ට තිබ්බ නඩු වලින් බෙරිච්ච එක

    ඒ කියන්නේ 2019 වෙනකොට මුන් ට තිබ්බ එකම විකල්පය තමයි තමන්ගේ කියල ආණ්ඩුවක් හදාගෙන , තමන්ට තියෙන නඩු ටික අයින් කරගන්න එක

    අනිත් ඒවා කරන්න ඉතින් අයියටයි මල්ලිටයි ඔඋළුවන් කියල අපේ උන් හිතුවනේ .
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,316
    25,102
    113
    tracing Geo-location.. ... ...
    “මම තමයි එකම විකල්පය. හෙක් හෙක්” කියලා ඇවිල්ලා දැන් අඬනවා.

    ලංකාවේ මිනිස්සුන්ටත් ලැජ්ජාවක් නෑනේ… කොහෙවත් ඉන්න හාල් කෑල්ලක් පොරක් කරලා උට කියලා හොඳම එකෙන් ඇරගෙන බඩගින්නේ හූල්ලනවා. මම නම් කියන්නේ තව අරිනවා මදි.