කිසි දෙයක් කරගනන් බැරිනම් මොන හුත්කටද ආණ්ඩුව ගත්තේ බන්

topkollek

Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,524
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලින් හිටපු උන් කලෙත් නෑනේ. කොරෝනත් නැතුව යුද්ධත් නැතුව මිනිස්සුන්ට ක්‍රොටන් කොළ කන්න කියපු ආණ්ඩුවක්නේ තිබ්බේ
    බයියන්ට ක්‍රෝටන් කොල කන්න කිව්වද? හරිනෙ ඉතින්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බයියන්ට ක්‍රෝටන් කොල කන්න කිව්වද? හරිනෙ ඉතින්
    බයොයෝන්ට විතරක් නෙමේ සමස්ත ලංකාවාසි ටොයි ජෙපි ජනතාවටත් එක්ක තමයි කිව්වේ.උන් ඉතින් විශේෂයෙන්ම කියන්න ඇත්තේ උන්ට ජන්දේ දුන්න අයට තමයි
     
    • Dislike
    Reactions: nikdw

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,524
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයොයෝන්ට විතරක් නෙමේ සමස්ත ලංකාවාසි ටොයි ජෙපි ජනතාවටත් එක්ක තමයි කිව්වේ.උන් ඉතින් විශේෂයෙන්ම කියන්න ඇත්තේ උන්ට ජන්දේ දුන්න අයට තමයි
    ක්‍රෝටන් කොල කන්න පුලුවන් කියල කිව්වෙ කෘෂිකර්ම නිලධාරියෙක්. දැන් මේ නන්දසේන දෙන ආතල් එක්ක බැලුවම ඒව මොනවද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    Umbala dan methana bannata chande kale ammo meke gota ge guna wayapu hati balanna one.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කලින් හිටපු උන් කලෙත් නෑනේ. කොරෝනත් නැතුව යුද්ධත් නැතුව මිනිස්සුන්ට ක්‍රොටන් කොළ කන්න කියපු ආණ්ඩුවක්නේ තිබ්බේ
    Thawa tikak kela unama aith kalpana karala balamu wiyathunta therenawada kiala. Nathnam ai diyasenata deela balamu 😀
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ක්‍රෝටන් කොල කන්න පුලුවන් කියල කිව්වෙ කෘෂිකර්ම නිලධාරියෙක්. දැන් මේ නන්දසේන දෙන ආතල් එක්ක බැලුවම ඒව මොනවද?
    ඉතින් උඹට කලින් තිබ්බ ආණ්ඩුව හොඳයි නම් උන්ටම ජන්දේ දීපන් මට මොකද

    Thawa tikak kela unama aith kalpana karala balamu wiyathunta therenawada kiala. Nathnam ai diyasenata deela balamu 😀
    oya mokatawath me rata hadanna ba. deshapalakayonge witharak nemea rate minissuth rata me thathwe thiyenna vaga kiyanna one. hamotama thiyennea hora hitha
    ------ Post added on Oct 24, 2021 at 1:04 AM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home

    කිසි දෙයක් කරගනන් බැරිනම් මොන හුත්කටද ආණ්ඩුව ගත්තේ​

    ගත්තේ​

    wena mokatawath namyi -​

    thiyena nadu tika close karanna

    pension eke wasi wadi karaganna

    mayina marenna isssarala minii pettiyata AC kara ganna

    10 years president / prime minister hitapu mayinata chande dunnata ubalata hoda wede
    220px-Common-Myna-India.jpg
    :lol:;)

    ow ow sajiyata , ranilata, lapyata , siraata dunna nam oyita hapan thama :lol:
     
    • Like
    Reactions: Gemba98 and AshenTM

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    2019 ට කලින් සුරපුරයක් වෙලා තිබ්බ රට ගෝඨා කෑවා

    කිසි දෙයක් කරගනන් බැරිනම් මොන හුත්කටද ආණ්ඩුව ගත්තේ​

    ඒක ඇත්ත. 2019 ට කලින් සුරපුරයක් වෙලා තිබ්බ රට ගෝඨා කෑවා
    ------ Post added on Oct 24, 2021 at 1:16 AM
     
    • Dislike
    • Like
    Reactions: nikdw and topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,081
    113
    සේදවත්ත
    කලින් හිටපු උන් කලෙත් නෑනේ. කොරෝනත් නැතුව යුද්ධත් නැතුව මිනිස්සුන්ට ක්‍රොටන් කොළ කන්න කියපු ආණ්ඩුවක්නේ තිබ්බේ
    ක්‍රෝටන් කාල ඉන්න තිබ්බා , දැන් රෙන්න පුකේ ගූ යන්නත් කෑම නෑ. තිබ්බත් සල්ලි නෑ . අනේ මේ පුකේ ඇගිල්ල ගහගෙන ලෙවකාපන්
     
    • Haha
    Reactions: hasithayad

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඒක ඇත්ත. බඩු මිල වැඩිද දැන් ශැපද අහපු එවුන් දැන් හොයන්නත් නෑ
    ඔව් රාජපක්ෂලා මොනවද රටට කලේ රනිල්, සජිත්, අනුරනේ හොඳටම කලේ. සජිත්ගේ නංගි එහෙම රටේ ආර්ථිකයට කොච්චර දායක වුණාද. අනුර 88/89 එහෙම හොඳටම කලා.රාජපක්ෂලා මොක්කුද

    ක්‍රෝටන් කාල ඉන්න තිබ්බා , දැන් රෙන්න පුකේ ගූ යන්නත් කෑම නෑ. තිබ්බත් සල්ලි නෑ . අනේ මේ පුකේ ඇගිල්ල ගහගෙන ලෙවකාපන්
    ඒකනේ එන්නන් කෝටන් කොළ කාලා ප්ලැකනිල් බීලා ආතල් එකේ ඉන්න තිබ්බා
    ------ Post added on Oct 24, 2021 at 1:29 AM
     
    • Dislike
    Reactions: nikdw

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,081
    113
    සේදවත්ත
    ඔව් රාජපක්ෂලා මොනවද රටට කලේ රනිල්, සජිත්, අනුරනේ හොඳටම කලේ. සජිත්ගේ නංගි එහෙම රටේ ආර්ථිකයට කොච්චර දායක වුණාද. අනුර 88/89 එහෙම හොඳටම කලා.රාජපක්ෂලා මොක්කුද

    ඒකනේ එන්නන් කෝටන් කොළ කාලා ප්ලැකනිල් බීලා ආතල් එකේ ඉන්න තිබ්බා
    ------ Post added on Oct 24, 2021 at 1:29 AM
    දැන් සැපේද ඉන්නේ ඉතින් පැල්කනිල් නැතුව . අනේ ඉදහන් බන් . පොරක් කියලා ගෙනල්ලා තියෙන්නේ අම්බාරු ගොං හරකෙක්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බොරු කියන්න ඕන නෑ චන්ද්‍රිකා කාලෙ රට මීට වඩා 1000 ගුනේකින් හොඳයි. මහින්ද පොන්නයා කරපු එකම හොඳ වැඩේ තමා යුද්දේ ඉවර කරපු එක. ඒත් ඉතින් ඒකෙන් ඉතුරු කරගත්ත සල්ලි ටික උන් හොරා කෑව නෙහ් ඒක නිසා ලොකු වෙනසක් නෑ යුද්දෙ කාලෙයි දැනුයි අතර. මිනිස්සු මැරෙන ගානයි බෝම්බ පුපුරන ගානයි තමා ඉතින් වෙනස.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    උඹත් ගෝඨට නේද කඩේ ගියේ..දැන්වත් තේරුම් ගත්තනම් අැති.මම නම් මූ නිකන්ම නිකන් පඹයෙක් කියල දැනගත්තෙ අර බුවෙනකබා කථාවෙන්..:(

    FB_IMG_1635027894857.jpg
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ow ow sajiyata , ranilata, lapyata , siraata " dunna nam oyita hapan thama :lol: "

    ඔය අරූට මූට දුන්න නම් ඔයිට වඩා හපන් කියන්නේ කිසිම පදනමක් නැති, වැනෙන බයියෝ බය කරන්න ගෙනාපු කතාවක්. එක 100% හොඳට මාකට් කර ගත්තා.. කලින් ආණ්ඩුවට පිං සිද්ද වෙන්න තමයි කොරෝනා අමාරු කාලේ ලෙඩ්ඩු මග නොමැරී ඉස්පිරිතාලෙට ගෙන්න ගත්තේ. මේ පොන්න ආණ්ඩුව V8 ගේන්න කට ඇරියා මිසක් එක ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්න.. වැඩක් කලාද ? නෑනේ . උබලට කොරෝනා චෙක් කරන්න ගේන ඇන්ටිජෙන් එකෙනුත් ගහපු සක්කිලියෝ මුන්.

    කලින් ආණ්ඩුවට බයින ප්‍රධාන හේතු වලින් එකක් තමයි මහා බැංකු හොරකමයි.. පාස්කු ප්‍රහාරෙයි.. ඔය දෙකම කරලා වැරදි කරුවෝ නම්.. උබට පුලුවන්ද එහෙම එකෙක්ව උබේ පක්ෂේ තියාගන්න ? උබේ ළමයින්ගේ වෙඩින් වලට ගෙන්නලා සතුටු වෙන්න ? අඩුම තරමේ ඒ වගේ එකෙක් එක්ක ඉඳගෙන කෑම වේලක් ගන්න පුලුවන්ද , මිනිස්සු 300 මරපු... ඒ නිසා දැන්වත් ඇහැරියන්

    acYfw43.jpg

    kK1z1j3.jpg
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    ඔය අරූට මූට දුන්න නම් ඔයිට වඩා හපන් කියන්නේ කිසිම පදනමක් නැති, වැනෙන බයියෝ බය කරන්න ගෙනාපු කතාවක්. එක 100% හොඳට මාකට් කර ගත්තා.. කලින් ආණ්ඩුවට සිද්ද වෙන්න තමයි කොරෝනා අමාරු කාලේ ලෙඩ්ඩු මග නොමැරී ඉස්පිරිතාලෙට ගෙන්න ගත්තේ. මේ පොන්න ආණ්ඩුව V8 ගේන්න කට ඇරියා මිසක් එක ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්න.. වැඩක් කලාද ? නෑනේ . උබලට කොරෝනා චෙක් කරන්න ගේන ඇන්ටිජෙන් එකෙනුත් ගහපු සක්කිලියෝ මුන්.

    කලින් ආණ්ඩුවට බයින ප්‍රධාන හේතු වලින් එකක් තමයි මහා බැංකු හොරකමයි.. පාස්කු ප්‍රහාරෙයි.. ඔය දෙකම කරලා වැරදි කරුවෝ නම්.. උබට පුලුවන්ද එහෙම එකෙක්ව උබේ පක්ෂේ තියාගන්න ? උබේ ළමයින්ගේ වෙඩින් වලට ගෙන්නලා සතුටු වෙන්න ? අඩුම තරමේ ඒ වගේ එකෙක් එක්ක ඉඳගෙන කෑම වේලක් ගන්න පුලුවන්ද , මිනිස්සු 300 මරපු... ඒ නිසා දැන්වත් ඇහැරියන්

    acYfw43.jpg

    kK1z1j3.jpg

    ඔව් ඒක අැත්ත..ඔය කථාව බයියො තමා කියන්නෙ..අපි හිතමු සජිත් දින්න කියල ඵහෙම වුනානම් කොරෝනා වලට වැක්සීන් ටික හරි වෙලාවට ගන්න තිබ්බ..සයිනොෆාම් නෙමෙයි ෆයිසර්ම..