කිහිළි ගඳ - බැඳපු එවුන් වර...!!!

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ado sirawata?

    Mechcharakal nivea hutta gawe eke aluminium compounds tiyenawa. 😶
    Many beauty products in SL have harmful compounds. What to do? People don’t educate themselves. (No need to talk about gov. regulators- they don’t have the slightest idea) And all our women want is to make outer-body looking good while damaging inside.😢
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    උදේට හොඳට දාඩිය දානකම් ජොගින් හරි වෙන මොනවා හරි එක්ස්සයිස් එකක් කරපන්, අඩුවෙනවා
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    Excessive Armpit Sweating | U.S. News

    What is excessive armpit sweating?
    Excessive armpit sweat that's not attributable to another illness or medication is sometimes called primary axillary hyperhidrosis. (The term axillary refers to the underarm region.) Secondary hyperhidrosis. This type of excessive sweating it caused by a known triggering factor, such as a medication or a medical condition like a
    hyperthyroidism.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    මෙහෙ ගන්න තැනක් නැතිද
    mehe nm mama dakala na machan. product eka sudu pata tikak solid wage deo ekak.

    Parcel forward karana ekek through genwath padu na habai.

    Ude use kalama hawasa office arila enakota unath kisima case ekak na.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,789
    113
    Homagama
    armpit-main.jpg

    මචන් මම දවස ගානේ නාලා පිරිසිදුවට ඉන්නවා.. පර්ෆුයිම් ‍යූස් කරනවා.. හැන්ඩි කොල්ලා.. ඒත් උට්ට මේ කිහිල්ලට දාඩිය දැම්මම ටිකක් ස්මෙලී බන්... මට මාර අවුල් බන් මේක.. මානසික වදයක්.. ටයිට් ශර්ට් එකක් අඳින්නත් නෑ, කිහිල්ල ගාව කහට පැල්ලම හිටිනවා... සුදු බැනියමත් එච්චරයි.. පණ යනකන් ඩියෝ යූස් කරනවා.. ඒකෙන් නම් ටිකක් කන්ට්‍රෝල්. ෆූල් ශේව් කරනවා සතියක් ගානේ..

    ඒත් නෝමල් දාඩිය දාපු ගමන් පට්ට දාඩිය ගඳයි.. කිහිල්ල රත් උනාම තමා වෙන්නේ.. මොකද්ද බන් මේකට කරන්නේ? මට නම් උට්ට දැන් ඇති වෙලා තියෙන්නේ.. මේ කය කොච්චර ජරාවක්ද බලපන්..ශිට්..

    එහෙම ලොකුවට තුනපහ ලූණු කන්නෙත් නෑ..වතුරත් බොනවා..

    මම ඊලඟ අවුරුද්දේ බඳින්න ඉන්නේ.. මට බයයි බන් කෙල්ලට එපා වෙයිද දන්නේ නෑ.. මම අපිරිසිදුයි කියලා කෙල්ල හිතයිද? ඒකිට අවුල් වෙයිද බන්? පොඩ්ඩක් බැඳපු එවුන් වරෙල්ලකෝ.. උඹලගේ ගෑනුන්ට එහෙම දාඩිය ගඳවල් අවුලක් නැද්ද...? ඇඳ උඩ ජිගි ජිගි දානකොට දාඩිය දාලා ඉද්දි කෙල්ලට එපා උනොත් විනාසයි... උදවු කරපල්ලා කොල්ලනේ.. අහිංසක ජීවිතයක්...​
    ගොඩක් ගදනම් බැක්ටිරියල් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න පුලුවන්. ආම්පිට් වල ගද එන්නේ මයි⁣ක්‍රොබ් වල ක්‍රියාකාරිත්වයෙන්. ගොඩක් අමාරුනම් යන්න සමේ රෝග කෙනෙක් ලග⁣ට
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,788
    113
    Kandy
    @පිටියෙ-අප්පු

    ශාටියට සැරයක් විතර රෙසරෙන් හොදට කපන්න ,උදේට නාන්න ඇග හෝදන්න , හවසට අග හෝදන්න ,හොද කපු කමිස වගේ ටිකක් අදින්න දාඩිය පල්ලම් අල්ලපු ඇදුම් අයිනේ කරන්න .අරක්කු බොනවානම් නවත්තන්න ,වතුර ගොඩක් බොන්න තැබිලි බාර්ලි සව වගේ දේවල් බොන්න,හොදට මුත්‍රා කරන්න,බඩ විරේකයක් කරගන්න,48H වගේ ප්රෝටෙක්ෂන් එක දෙන ඩියෝ එකක් පාවිච්චි කරන්න
    ------ Post added on Jan 26, 2021 at 1:47 PM
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    වතුර බීපන්...
    ත්‍රිපලා බීපන් ....
    සති 2 - 3 එක දිගට චන්දනාසවය (අරිශ්ටයක් ඇග සිසිල් කරන...සුදු හදුන් වලින් හදන...) බීපන්....

    smell ekata temporty ithin ledey hoda wenakan.. aliexpress eke tshirts walata dana pads thiyanawa ..ewa ge dewal.... deo wage use karapan.,..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    armpit-main.jpg

    මචන් මම දවස ගානේ නාලා පිරිසිදුවට ඉන්නවා.. පර්ෆුයිම් ‍යූස් කරනවා.. හැන්ඩි කොල්ලා.. ඒත් උට්ට මේ කිහිල්ලට දාඩිය දැම්මම ටිකක් ස්මෙලී බන්... මට මාර අවුල් බන් මේක.. මානසික වදයක්.. ටයිට් ශර්ට් එකක් අඳින්නත් නෑ, කිහිල්ල ගාව කහට පැල්ලම හිටිනවා... සුදු බැනියමත් එච්චරයි.. පණ යනකන් ඩියෝ යූස් කරනවා.. ඒකෙන් නම් ටිකක් කන්ට්‍රෝල්. ෆූල් ශේව් කරනවා සතියක් ගානේ..

    ඒත් නෝමල් දාඩිය දාපු ගමන් පට්ට දාඩිය ගඳයි.. කිහිල්ල රත් උනාම තමා වෙන්නේ.. මොකද්ද බන් මේකට කරන්නේ? මට නම් උට්ට දැන් ඇති වෙලා තියෙන්නේ.. මේ කය කොච්චර ජරාවක්ද බලපන්..ශිට්..

    එහෙම ලොකුවට තුනපහ ලූණු කන්නෙත් නෑ..වතුරත් බොනවා..

    මම ඊලඟ අවුරුද්දේ බඳින්න ඉන්නේ.. මට බයයි බන් කෙල්ලට එපා වෙයිද දන්නේ නෑ.. මම අපිරිසිදුයි කියලා කෙල්ල හිතයිද? ඒකිට අවුල් වෙයිද බන්? පොඩ්ඩක් බැඳපු එවුන් වරෙල්ලකෝ.. උඹලගේ ගෑනුන්ට එහෙම දාඩිය ගඳවල් අවුලක් නැද්ද...? ඇඳ උඩ ජිගි ජිගි දානකොට දාඩිය දාලා ඉද්දි කෙල්ලට එපා උනොත් විනාසයි... උදවු කරපල්ලා කොල්ලනේ.. අහිංසක ජීවිතයක්...​

    තේ බොන්නෙ නැතුව මේක බීපං තේ වෙලාවට - දින 21 කින් බලපන් ගඳේ අඩුවක් තියෙනවාද කියලා, උදේට ෆුල් සනීපද කියල බලපන් - අඩු නූනත් නැතත් දේශීය වෛද්‍යවරයෙක් මුණ ගැහියන්.

    3-x-50g-OSUPAN-Ayurveda-Kr%C3%A4uter-Ceylon-Tea.jpg

    ඕක නිට්ටාවටම හොඳ කර නොගත්තොත් සහකාරිය පිට යාවි.

    බඩේ ගිණියම තමයි ඕකට හේතුව. :yes:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    armpit-main.jpg

    මචන් මම දවස ගානේ නාලා පිරිසිදුවට ඉන්නවා.. පර්ෆුයිම් ‍යූස් කරනවා.. හැන්ඩි කොල්ලා.. ඒත් උට්ට මේ කිහිල්ලට දාඩිය දැම්මම ටිකක් ස්මෙලී බන්... මට මාර අවුල් බන් මේක.. මානසික වදයක්.. ටයිට් ශර්ට් එකක් අඳින්නත් නෑ, කිහිල්ල ගාව කහට පැල්ලම හිටිනවා... සුදු බැනියමත් එච්චරයි.. පණ යනකන් ඩියෝ යූස් කරනවා.. ඒකෙන් නම් ටිකක් කන්ට්‍රෝල්. ෆූල් ශේව් කරනවා සතියක් ගානේ..

    ඒත් නෝමල් දාඩිය දාපු ගමන් පට්ට දාඩිය ගඳයි.. කිහිල්ල රත් උනාම තමා වෙන්නේ.. මොකද්ද බන් මේකට කරන්නේ? මට නම් උට්ට දැන් ඇති වෙලා තියෙන්නේ.. මේ කය කොච්චර ජරාවක්ද බලපන්..ශිට්..

    එහෙම ලොකුවට තුනපහ ලූණු කන්නෙත් නෑ..වතුරත් බොනවා..

    මම ඊලඟ අවුරුද්දේ බඳින්න ඉන්නේ.. මට බයයි බන් කෙල්ලට එපා වෙයිද දන්නේ නෑ.. මම අපිරිසිදුයි කියලා කෙල්ල හිතයිද? ඒකිට අවුල් වෙයිද බන්? පොඩ්ඩක් බැඳපු එවුන් වරෙල්ලකෝ.. උඹලගේ ගෑනුන්ට එහෙම දාඩිය ගඳවල් අවුලක් නැද්ද...? ඇඳ උඩ ජිගි ජිගි දානකොට දාඩිය දාලා ඉද්දි කෙල්ලට එපා උනොත් විනාසයි... උදවු කරපල්ලා කොල්ලනේ.. අහිංසක ජීවිතයක්...​
    😂
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63

    ඕක වෙන්නේ බොහෝ දුරට ඇඟේ උෂ්ණ ගතිය නිසා, නෙල්ලි රසකිඳ වගේ බොනව නම් හොඳයි සව් කැඳත් නිතරම වගේ බොනවා නම් හොඳයි, මටත් ඔය සීන් එක තිබ්බා ආයුර්වේද බෙහෙත් තමා ගත්තේ දැන් නම් හොඳයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ අගේ උෂ්නෙට ඔය කිව්වා වගේ බෙහෙත් බිලා බලපන්.
    ඒ උනාට ඕක එහෙම කෙස් එකක් නෙමේ තියෙන්නේ කියල මට හිතෙන්නේ . මේක කියපන්. ඔය ගද නිකන් ඇමෝනියා (චූ ගද ) වගේ එකක්ද? නැත්නම් ඊට වෙනස් ගදක්ද එන්නේ?
     
    • Haha
    Reactions: BuLaTha