කි‍්‍රස්තියානින්_ඉරාකයේ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කි‍්‍රස්තියානින්_ඉරාකයේ

    1407405463_7974845_hirunews_Islamic-State-takes-over-Iraq%27s-largest-Christian-town.jpg


    ඉරාකයේ වැඩිම සුළුතර ජනතාවක් ජීවත්වන කරාකොෂ් නගරයේ සිටින කි‍්‍රස්තියානි ජනතාව මේ වනවිට දහස් ගණනින් නගරයෙන් ඉවත් වෙමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා. ඉරාකයේ අන්තවාදී අයි.එස්. සංවිධානයේ සාමාජිකයින් සිදුකරන ලද ප‍්‍රහාරත් සමඟ මෙලෙස කි‍්‍රස්තියානි ජනතාව ඉවත්ව ඇති බවටයි වාර්තා වන්නේ. මීට පෙර කුර්දිෂ් සටන්කාමීන්ගේ ආරක්ෂාව යටතේ මෙම කි‍්‍රස්තියානි ජනතාව එහි රැඳී සිට ඇති බව සඳහන්. කෙසේ වෙතත්, ඉරාකයේ සිටින සමස්ත කි‍්‍රස්තියානි ජනතාවගෙන් 25% ක් පමණ මේ වනවිට කරාකොෂ් නගරයෙන් ඉවත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා.

    http://www.hirunews.lk/sinhala/89009
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඔව් ඉතින් ඉඳල මැරෙන්නද බන්? යන එක තාමා හොඳ. හැබැයි ඉතින් අනේ අපේ මුස්ලිම් ගොයියෝ නම් කියන්නේ අහිංසක ජනතාව මරන්නේ නැතිලු. හැබැයි ඉතින් උන්ගේ ආගමට ආවේ නැත්නම් ඉතින් එක්කෝ යන්න ඕනා නැත්නම් මරල දානවා. අර එක අල්ල හුකන්නෙක් කිව්වේ මුස්ලිම් රටක මුස්ලිම් නොවන කට්ටිය නිකන් හරක් වගේ කියල, උන්ට ඕන දෙයක් කරන්න පුලුවනිලු. ඕන නම් විකුනන්නත් පුළුවන් ඕන නම් මරන්නත් පුළුවන්. හරි ෂෝයි ආගමක් අප්පා
     
    • Like
    Reactions: siripaala

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    The Quran says Christians will be nearest in love to those who follow the Quran and praises Christians for being humble and wise :)

    ai ban ohoma minissu maranne ubala? aduganea allawa dakapu eka manussayekwath innawada? stop bombing this world in the name of allah
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන් කුරනෙන් එලියට ඇවිත් ලෝකේ දකින්න උබලා ඔච්චර බය ඇයි ...........කුරානේ කියලා තියෙන විද්ද්‍යත්මකව පිළිගන්න පුළුවන් දේවල් 5ක් කියපන් ...............තනිකර තියෙන්නේ සුරංගනා කථා ...........හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ විශ්වෂ්‍ය මත ........හැබැයි ඔප්පු කරන්න බැරි දේවල්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගාසා ගැන කතා කරන උන් මේ මිනිස්සු ගැන වචනයක්වත් කතාකරන්නාහ .cnn එකේ පෙන්නුවා මේ මිනිස්සු කාන්තාරේ වතුර පොදක් නැතිව පන බේරගන්න දුවන හැටි ගෑනු ළමයි ලෙඩ්ඩු ...දවස් දෙක තුනක් ආදාර නොලැබුනොත් කෑම බීම නැතිව මැරෙනවා ශුවර් .:sorry:

    ඔය කතෝලික පල්ලියාවත් මේගැන මුකුත් නොකරන එක ගැනනම් පුදුමයි .ඇමරිකාවත් කිසි සද්දයක් නැහැ :oo: