කි්රස්තියානින්_ඉරාකයේ
ඉරාකයේ වැඩිම සුළුතර ජනතාවක් ජීවත්වන කරාකොෂ් නගරයේ සිටින කි්රස්තියානි ජනතාව මේ වනවිට දහස් ගණනින් නගරයෙන් ඉවත් වෙමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා. ඉරාකයේ අන්තවාදී අයි.එස්. සංවිධානයේ සාමාජිකයින් සිදුකරන ලද ප්රහාරත් සමඟ මෙලෙස කි්රස්තියානි ජනතාව ඉවත්ව ඇති බවටයි වාර්තා වන්නේ. මීට පෙර කුර්දිෂ් සටන්කාමීන්ගේ ආරක්ෂාව යටතේ මෙම කි්රස්තියානි ජනතාව එහි රැඳී සිට ඇති බව සඳහන්. කෙසේ වෙතත්, ඉරාකයේ සිටින සමස්ත කි්රස්තියානි ජනතාවගෙන් 25% ක් පමණ මේ වනවිට කරාකොෂ් නගරයෙන් ඉවත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා.
http://www.hirunews.lk/sinhala/89009