කීපර්ස්_බයික් නොහොත් බඩු වලත් බඩු

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම පොඩි කාලේ අපේ තාත්තට තිබ්බ යමහ මේට්, හොන්ඩ සුපර් කබ්, යමහ චප්පි

    හොන්ඩ සුපර් කබ් එක නම් චා.. එකේ බැටරි බැස්සම ස්ටාර්ට් නෑ එකක මගුල් ආව මතකයි.

    යමහ මේට් නම් පට්ට අඩොව්

    මම බයික් පදින්න පුරුදු උනේ හොන්ඩ චැලියකින්
    ඊට පස්සේ මේට්
    ඊට පස්සේ ස්කූටර්
    ඊට පස්සේ පල්සර
    අනාගතේ ******
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    ai TVS star sports
    seeyagen munupuraata ( kick paddle eka pamani )


    Trollface.jpeg
    Trollface.jpeg




    TVS :angry::angry::angry::angry:

    seeyagen munupurata enna kalin seya bandinakota awasan gaman yavi :P:P:P
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    පට්ට මචෝ. :D ටික කාලෙකට කලින් ගත්ත ජපන් GN125 එකක්. :love:නියම කන්ඩිෂන් තියනවා.:cool:ගාන නම් ටිකක් සැර වුනා ඒත් පාඩු නෑ.:D:D

    yes patta bande :yes::yes::yes:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම පොඩි කාලේ අපේ තාත්තට තිබ්බ යමහ මේට්, හොන්ඩ සුපර් කබ්, යමහ චප්පි

    හොන්ඩ සුපර් කබ් එක නම් චා.. එකේ බැටරි බැස්සම ස්ටාර්ට් නෑ එකක මගුල් ආව මතකයි.

    යමහ මේට් නම් පට්ට අඩොව්

    මම බයික් පදින්න පුරුදු උනේ හොන්ඩ චැලියකින්
    ඊට පස්සේ මේට්
    ඊට පස්සේ ස්කූටර්
    ඊට පස්සේ පල්සර
    අනාගතේ ******

    ලොවෙත් නැහැ :P:P
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ayoo apitath thibba Benthly 125, ekakuy Hawk ekakuy. dekama ela. godak kalekata issella bohoma aduwata wikka, mama bike padinna purudu une Benthly eken.
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    6d4a5ce0-0111-11e3-8322-123143013573.jpg



    oya machng thathage bike eka, wikunanna kiyala hitiye , eeth passe hithuna aparade wikunanne kiyala ,

    thawa ekak genawa , eka BAJ num ekak:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    okkoma hari matanam යමහා SR125 gana wadi pahadimak na.. leda godak wagema gattoth gatta kiyala thama kiyanna tiyenne

    මාත් එකඟ වෙනව ඒකට නම්. මාත් තාම හොඳම කන්ඩිෂන් SR125එකක් නම් දැකල නෑ. පෙනුම හොඳට තියන ඒවත් එන්ජිම මාර සද්දයි හෙඩ් එකේ අවුලක් වත් තියනවද දන්නෑ.
    GN 250යත් හෙඩ් එක ඉක්මනටම සද්දවෙන්න ගන්නව කියල කියනවා..:(
    CB 125T එකත් පට්ට බයික් එකක්.:D තව CM Custom/Exclusive ඒවත් පට්ට.:yes::yes: