කීබෝඩ් උදව්වක්

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    මම් බාවිතා කරන්නේ ඩෙල් ලැප් එකක් ඒකේ කීබෝඩ් එක ඉක්මනින් සවුත්තු වෙනවා. යූඑස්බී කීබෝඩ් එකක් ගහලා වැඩ කරන්න හැදුවේ. ඒක කොයිවගේ එකක් ගන්නද හිතාගන්න බෑ. Wireless තියෙයි, සාමාන්‍ය එක තියෙයි, ෆ්ලෙක්සිබල් එක තියෙයි රබර් වගේ, RGB lights තියෙන ගේමින් ඒවා තියෙයි, ලොජිටෙච් ඒවා වැඩි ගානට තියෙයි. මොකක් ගන්නද හිතාගන්න බෑ. මම් හෙවි යූස් කරන්නේ පෝස්ට් ලියන්න. ඔය ලොජිටෙච් ඒවා අස්පගනන් දීලා ගන්න එක වෙනසක් තියෙද ? කීබෝඩ් එක්ස්පීරියන්ස් කියන්න ලමයි. මොකද්ද ගන්නේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    mechanical keyboard ekakata yanna

    mamath Keychron K3 ekak gaththa pc 3 ka use karanna oni hinda, kalin Logitech K380 tibbe, eka within 3,4 month keys weda nethuwa giya
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Logitec ekak ganin. Combo eka thinawa nathnm single ekath athi. Dannm stock thida dan na. Wireless ekka ganin
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    mechanical keyboard ekakata yanna

    mamath Keychron K3 ekak gaththa pc 3 ka use karanna oni hinda, kalin Logitech K380 tibbe, eka within 3,4 month keys weda nethuwa giya
    මම නම් කොටුවෙන් ගත්ත 500 keyboard එක තාම වැඩ