කීබෝඩ් එක වනසලා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මට මේසෙ උඩ නින්ද ගියා. නැගිටිනකොට පූසා ලැප් එකෙ කීබෝඩ් එක උඩ හොදට පෙරලිලා නිදි. දැන් කීබෝඩ් එක හරියට වැඩ නෑ. එබුවම අර කී එකක ඔබනකොට එන ටෝන් එක ඇහෙනවා හෙඩ් ෆෝන් එකෙන්. ඒත් ඔබන ඒව වැදෙන්නෙ නෑ. මම කීබෝඩ් ටැබ් එකක් ඕපන් කරගෙන ඒක උඩ මවුස් එකෙන් ක්ලික් කර කර තමයි ටයිප් කරන්නෙ. කොහොමද මේක හදාගන්නෙ?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Try restarting the PC
    හරි ගියා. එළ

    Perform full scan with latest virus definitions.
    keyboard started to work after restarting. btw for the first time got to know about that type of nline tools via your reply. thank you bro.
    ------ Post added on May 27, 2024 at 1:45 PM

    පූසා මොකද කියන්නේ
    ඤුං ඤුං කියනවා
    ------ Post added on May 27, 2024 at 1:47 PM