මයිනාගේ මියා නිදියාලා ඉවර උනාම උබේ අම්මා එක කටේ දාලා උරනවාehemana maina kiyanne? mainage meeya නිදියලා ඉවර උනාම?
මයිනාගේ මියා නිදියාලා ඉවර උනාම උබේ අම්මා එක කටේ දාලා උරනවාehemana maina kiyanne? mainage meeya නිදියලා ඉවර උනාම?
math hithuwe mu e tika karalath wada na kiyanawa kiyala.උබ restart කරන්නේවත් නැතිවද ත්‍රෙඩ් එක දැම්මෙ එතකොට?![]()

ඇත්තට ම මට මතක නෑ බන් මේක උනේ ඊයේ රෑ ද අද උදේද කියලවත්.වැඩ කර කර ඉන්න ගමන් මේක මහ වදයක් නෙ කියල මතක් උනා ම ත්‍රෙඩ් එක දැම්මෙ.math hithuwe mu e tika karalath wada na kiyanawa kiyala.
Kauda Lol saththu ganne mese udataමට මේසෙ උඩ නින්ද ගියා. නැගිටිනකොට පූසා ලැප් එකෙ කීබෝඩ් එක උඩ හොදට පෙරලිලා නිදි. දැන් කීබෝඩ් එක හරියට වැඩ නෑ. එබුවම අර කී එකක ඔබනකොට එන ටෝන් එක ඇහෙනවා හෙඩ් ෆෝන් එකෙන්. ඒත් ඔබන ඒව වැදෙන්නෙ නෑ. මම කීබෝඩ් ටැබ් එකක් ඕපන් කරගෙන ඒක උඩ මවුස් එකෙන් ක්ලික් කර කර තමයි ටයිප් කරන්නෙ. කොහොමද මේක හදාගන්නෙ?
නෑ. හරි ගියා රිස්ටාට් කරාම. මූ ලැප් එකෙන් එන හීට් එක නිසා එනවා ඒකට ගුලි වෙලා නිදියන්න.Pusa chu danna athi
උට කැඩිච්ච කීබෝර්ඩ් එකක් ගෙනල්ල පැත්තෙන් තියපන් නිදා ගන්න.නෑ. හරි ගියා රිස්ටාට් කරාම. මූ ලැප් එකෙන් එන හීට් එක නිසා එනවා ඒකට ගුලි වෙලා නිදියන්න.
https://www.extremedogfence.com/shop/pet-accessories/cat-house/cat-house-with-heated-bed/නෑ. හරි ගියා රිස්ටාට් කරාම. මූ ලැප් එකෙන් එන හීට් එක නිසා එනවා ඒකට ගුලි වෙලා නිදියන්න.
ඒත් ඌ මගේ ලැප් එකට ම ඒවි බන්. කැඩිච්ච කබලකින් රස්නයක් එන්නෙ නෑනෙඋට කැඩිච්ච කීබෝර්ඩ් එකක් ගෙනල්ල පැත්තෙන් තියපන් නිදා ගන්න.
restart karama hari giya banසර්විස් කරලා බලපන්. හරි ගියේ නැත්නම් කීබෝඩ් එකක් දාපන්. කීබෝඩ් එච්චර ගණන් නෑ බන්
ඉලපතට රීලා ගහන්න ඕනි තොපි වගේ උන්ටrestart karama hari giya ban
බයෝ ඩිග්‍රියක් තියෙන නාකි මට ඔය හුච්චවල් තේරෙන්නෙ නෑ බොල පොඩි එකෝඉලපතට රීලා ගහන්න ඕනි තොපි වගේ උන්ට
බයෝ ඩිග්‍රියක් තියෙන නාකි මට ඔය හුච්චවල් තේරෙන්නෙ නෑ බොල පොඩි එකෝ