කීබෝඩ් එක වනසලා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,530
    6,387
    113

    Hyaenidae said:​

    Try restarting the PC
    Mr.dark said:
    හරි ගියා. එළ

    උබ restart කරන්නේවත් නැතිවද ත්‍රෙඩ් එක දැම්මෙ එතකොට? :angry:
    ඔව්. මම ශට් ඩවුන් කරන්නෙත් නැතුව පහුවදාත් වැඩ කරන එකා නෙ 😂
     
    • Like
    • Sad
    Reactions: NRTG and garfieldzz

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඔය හුට්ටිගෙ පුතාලටත් වෙන යන්න තැනක් ඇත්තෙම නෑ.. දවසක් මගේ ඔෆිස් ලැප් එකේ ඩිස්ප්ලේ එක කටින් අල්ලල තද කරන්න හැදුව අපේ පගයා, මං ශනිකෙන් කටින් අල්ලල අයින් කරා දැක්ක නිසා, නිකන් හරි හුත්තගෙ දතක් වැදිල ලැපේ ඩිස්ප්ලේ එක ගියානම් මට ඔෆිස් එකට ගෙවන්නත් වෙනව, එදායින් පස්සෙ පගයා මගේ මේසෙට නගින වෙලාවට හීනි ඉරටු පාරක් දෙනව රිදෙන්න. එතකොට දුවනව.
     
    • Like
    • Sad
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,530
    6,387
    113
    math hithuwe mu e tika karalath wada na kiyanawa kiyala.
    ඇත්තට ම මට මතක නෑ බන් මේක උනේ ඊයේ රෑ ද අද උදේද කියලවත්.වැඩ කර කර ඉන්න ගමන් මේක මහ වදයක් නෙ කියල මතක් උනා ම ත්‍රෙඩ් එක දැම්මෙ. 😂😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,561
    113
    මට මේසෙ උඩ නින්ද ගියා. නැගිටිනකොට පූසා ලැප් එකෙ කීබෝඩ් එක උඩ හොදට පෙරලිලා නිදි. දැන් කීබෝඩ් එක හරියට වැඩ නෑ. එබුවම අර කී එකක ඔබනකොට එන ටෝන් එක ඇහෙනවා හෙඩ් ෆෝන් එකෙන්. ඒත් ඔබන ඒව වැදෙන්නෙ නෑ. මම කීබෝඩ් ටැබ් එකක් ඕපන් කරගෙන ඒක උඩ මවුස් එකෙන් ක්ලික් කර කර තමයි ටයිප් කරන්නෙ. කොහොමද මේක හදාගන්නෙ?
    Kauda Lol saththu ganne mese udata
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    නෑ. හරි ගියා රිස්ටාට් කරාම. මූ ලැප් එකෙන් එන හීට් එක නිසා එනවා ඒකට ගුලි වෙලා නිදියන්න.
    උට කැඩිච්ච කීබෝර්ඩ් එකක් ගෙනල්ල පැත්තෙන් තියපන් නිදා ගන්න.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,530
    6,387
    113
    උට කැඩිච්ච කීබෝර්ඩ් එකක් ගෙනල්ල පැත්තෙන් තියපන් නිදා ගන්න.
    ඒත් ඌ මගේ ලැප් එකට ම ඒවි බන්. කැඩිච්ච කබලකින් රස්නයක් එන්නෙ නෑනෙ 😂
     
    • Haha
    Reactions: Kalegana

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,131
    15,637
    113
    New Zealand
    සර්විස් කරලා බලපන්. හරි ගියේ නැත්නම් කීබෝඩ් එකක් දාපන්. කීබෝඩ් එච්චර ගණන් නෑ බන්
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,530
    6,387
    113
    ඉලපතට රීලා ගහන්න ඕනි තොපි වගේ උන්ට
    බයෝ ඩිග්‍රියක් තියෙන නාකි මට ඔය හුච්චවල් තේරෙන්නෙ නෑ බොල පොඩි එකෝ
     
    • Sad
    Reactions: CorD SaC