කීයකට කරාද?

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    01 එයත් මට ආදරේ කරා කිව්වා.. :love: :love: දැන් තරහයි..
    02 / 03 දෙන්නාට මං ආදරේ කිව්වා.. දෙන්නම බෑ කිව්වා
    04 ආගිය අතක් නෑ ෆෝන් නුත් වැඩ නෑ මට ඕනත් නෑ
    05 තාම අදසක් නෑ මෙයා ගැන..


    මීට අමතරව අක්කලා ගොඩක් ඉන්නවා ඉතින් :P :P හැබැයි ඒ ආදරේද
    බොක්කේ ෆිට් එකද මොකක්ද මං දන්නෑ

    :confused: :confused: :confused:

    ඉතින් උඹලා කැමති විදිහට ගාන හදා ගනිල්ලා...
    :rolleyes: :rolleyes:
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    අහපුවයි,අහල බෑ කිව්ව එවයි,අහල සෙට් වුන ඒවයි,අහන්නැතුව හිතේ තියාගෙන හිටපු ඒවයි බැලුවම මාර සංකීර්ණ ගානක් වෙනවනේ
    +
    අහන්නෙ බලන්නේ නෑතිව බස් එකේදි,වෙනත් තෑන් වලදි දවසකට දෙකකට සෙට් උන එව්වයි

    ගනන් හදලා බෑලුවොත් මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙම තමයි...
    අදටත් මගේ Computer එකෙ නෝට් පෑඩ් එකක ඒ නම්බර් 28 තියනවා...

    හෑබෑයි ඈත්ත්ටම ආදරෙ කලේ එකම කෙනෙක්ට විතරයි... හරියටම අව් 9 මාස8 විතර පස්සේ එයාවම මෑරි කලා.... දෑන් ඉතින් සෙල්ලම් සේරම ඉවරයි...
     
    ලොකුවට ට්‍රයි කලේ 3 යි
    යාළු වුනා දෙන්නෙක් එක්ක. එකක් ඇද්දා අවුරුදු 3ක්. අනික මාසයයි
    හිතේ නම් හිටියා 10 ක් 12 ක්
    අද තනියෙන් මා.හඩන්නේ නෑ මා
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    +
    අහන්නෙ බලන්නේ නෑතිව බස් එකේදි,වෙනත් තෑන් වලදි දවසකට දෙකකට සෙට් උන එව්වයි

    ගනන් හදලා බෑලුවොත් මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙම තමයි...
    අදටත් මගේ Computer එකෙ නෝට් පෑඩ් එකක ඒ නම්බර් 28 තියනවා...

    හෑබෑයි ඈත්ත්ටම ආදරෙ කලේ එකම කෙනෙක්ට විතරයි... හරියටම අව් 9 මාස8 විතර පස්සේ එයාවම මෑරි කලා.... දෑන් ඉතින් සෙල්ලම් සේරම ඉවරයි...

    මචං නෝට් පැඩ් එකේ තියන ඒවා කොපි කරලා හිමිහිට මට මැසේජ් කරහන්කෝ..
    අපරාදේ නේ.. ඕවා නිකන් තියෙන්නේ.. :D
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සිරාවටම කලේ 1 යි. අපිට හරියටම ගැලපෙන අපේ දුකේදි සතුටෙදි එක වගේ ළඟ ඉන්න..අපිව හරියටම තේරුම් ගන්න පුලුවන් විදියේ කෙනාව හමු උනොත් අත ඇර ගන්න එපා මචං ඒ ගැන සෑහෙන්න දුක් වෙන්න වෙනවා....
    (සිරා නොවෙන විදියට 2ක් විතර.. A/L කාලේ යාලුවෙන්නේ..ගොඩක් වෙලාවට දුර දිග බලල නෙමෙයි නේ..අපි පැනලා යමුද කියලා වගේ ඇහුවොත්..පිස්සු කොර මොකෝ ලුණුයි බතුයි කමුකෝ රත්තරන් කියන්නේ නැහැ නේ ගියාට පස්සේ...)
    මටත් ඕක තමයි මට ජොබක් වත් නෑ අලෙවල් කරපු ගමන්,බදින්න කතාකරනවා..මොනවා කරන්නද කොහොම හරි හිතහදගෙන එක නැවැත්තුව,ඒ කෙල්ලනම් පවු මට පැලෙන්න ආදරේ කරා.ඊලග එක නම්,,ව්‍යාව බැඳලා දෙන්න ගෙදරින් වෙන එකෙකුට,,මට කතාකරනවා පැනල යන්න,මොන පනිලිද එතකොට මට උදකටවත් නගින්න බෑ,එකත් එක්ක පන්න නම්,,අද සද අනාතයි.අනිත් එක ලව් කිඋවට අපේ බාසාවෙන් බඩ්** කිඋවත් හරි,පස්සේ දන්නේ එක නිසා එක නැවැත්තුව,,දැන් නම් කරන එක සිරාවට කරනවා දැන් 2 ඉයර් වෙනවා ම්ව්ම්ව් හිතන්නේ හොයපු කෙනා තමයි ලැබිල තියෙන්නේ.