මචංලා මාර පශ්න බං අපිටත් තියෙන්නෙ... ඒ පාර GF වයලින් එකේ බෝ එක් නැති කරගෙන .. .උදේ ඉදන් අඩනව අඩනව ඉවරයක් නෑ මට කියපල්ලකෝ දන්න එකෙක් ඔය බෝ කියන එකක් කීයක් වෙනවද වයලින් එකක් කීයක් වෙනදක කියල