කීයක්හරි හොයාගන්න

12ka4

Banned
Apr 19, 2012
145
101
0
කීයක්හරි හොයාගන්න

මම දැන් මාසෙකට විතර කලින් online වැඩ කරන්න ගත්තා ගොඩක් කෙරේ microworkers තමයි මෙච්චර කරලත් account එකේ තියෙන්නේ $1.28000
මෙච්චරයි මට හොදට adobe softwars 3d softwars පුළුවන් මට ඕනි class fees වත් ගෙවන්න කීයක්හරි හොයාගන්න මට උදවු කරන්න පුළුවන්
කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්

 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    99designs.com/designers එක පැත්තෙ ගිහින් බලන්න උබ කලින් කරපු වැඩත් දාලා account එකක් හදලා බලන්න. මේකෙ ඔක්කොම තියෙන්නෙ graphic jobs උබට ගැලපෙයි.