දැං ලියුමක් රෙජිස්ටර් කරන්න කීයක් ගන්නවද බං?

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,744
    4,828
    113
    එලකිරි හන්දිය
    හැමදාම ගොං ප්‍රශ්ණයක් අහගෙන ත්‍රෙඩ් එකක් දානවා.

    උබට ලියුමක් ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕනම නම් තැපැල් කන්තෝරුවට ගියා ලියුම යැව්වා. ලියුමක් යවන්න රුපියල් 1000යි කිව්වත් උබට ලියුම යවන්න ඕනම නම් යවන්න වෙනවා නේ.

    නිකන් සාමාන්‍ය දැනීමට ලියාපදිංචි තැපැල් ගාස්තු පාඩම් කරගෙන ඉන්න ඕන නෑනේ.
     
    • Haha
    Reactions: Honda.putha