කීයක් විතර ඕනෙද?
මචංලා උබලගෙත් හීන මොනවහරි ඇතිනේ මොනව හරි තමන්ගේම කියල පටන් ගන්න. ඒකට තාමත් සල්ලි එකතු කරනවද?
මගේ නම් මචංලා හීනෙ පොඩියට හරි පිළිවෙලට උත්සව ශාලාවක් වගේ පටන්ගන්න. දැන් ලේසි නෑ අඩුම ලක්ෂ 70ක් වත් ඕන. පොඩියට හරි පටන් ගන්න. ඒත් මම ජොබක් දැන් කරන්නේ මේ යන විදියට මට අවුරුදු 45ත් පනිනව ඔය වගේ සල්ලියක් හොයාගන්න.
උබලගේ හීනත් දාපල්ල. වාහනයක් ගන්න එකේ ඉදන් ඕනම එකක්.
කීයක් විතර ටාගට් කරන්න තාම සල්ලි හොයන්නේ? මගේ නම් 70ක් වගේ.
ඉරිද දවසෙ ගෙදර ආපු වෙලේ ත්රෙඩ් එක දැම්මෙ.

kawadahari mama gewal 12k rent karanawa 12 months income ekata. 