කීයක් විතර ඕනෙද?

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කීයක් විතර ඕනෙද?

    මචංලා උබලගෙත් හීන මොනවහරි ඇතිනේ මොනව හරි තමන්ගේම කියල පටන් ගන්න. ඒකට තාමත් සල්ලි එකතු කරනවද?

    මගේ නම් මචංලා හීනෙ පොඩියට හරි පිළිවෙලට උත්සව ශාලාවක් වගේ පටන්ගන්න. දැන් ලේසි නෑ අඩුම ලක්ෂ 70ක් වත් ඕන. පොඩියට හරි පටන් ගන්න. ඒත් මම ජොබක් දැන් කරන්නේ මේ යන විදියට මට අවුරුදු 45ත් පනිනව ඔය වගේ සල්ලියක් හොයාගන්න.

    උබලගේ හීනත් දාපල්ල. වාහනයක් ගන්න එකේ ඉදන් ඕනම එකක්. :)

    කීයක් විතර ටාගට් කරන්න තාම සල්ලි හොයන්නේ? මගේ නම් 70ක් වගේ.

    ඉරිද දවසෙ ගෙදර ආපු වෙලේ ත්‍රෙඩ් එක දැම්මෙ. :P
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    heena nam godai.. masekata kotiyaka net profit ekak wath ena wdihata business tika hadunoth ela.. :D :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලක්ශ 50කට විතර පටන්ගන්න පුලුවන් සේෆ් බිස්නන් අයිඩියා එකක් කියපන්කො...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටේ සන්වර්දනේ වැඩිකමට හීන හීනයක්ම වෙලා ඈතින් ඈතට යනවා .එනිසා කතා කරලා වැඩක් නැහැ:angry::dull:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මගේ 5 year ප්ලෑන් එකේ මම මගේ තැන ඉන්නව, කට්ට කෑවෙ තමන්ගෙම වැඩක් පටන් ගන්න. දැනට නම් අවුලක් නෑ.

    දැන් නම් තියෙන්නෙ මේ ටාගට් එක :lol::lol::lol::lol::lol::lol::rofl::rofl:

    13445262_10153652443025267_5797148896203108805_n.jpg
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මචංලා උබලගෙත් හීන මොනවහරි ඇතිනේ මොනව හරි තමන්ගේම කියල පටන් ගන්න. ඒකට තාමත් සල්ලි එකතු කරනවද?

    මගේ නම් මචංලා හීනෙ පොඩියට හරි පිළිවෙලට උත්සව ශාලාවක් වගේ පටන්ගන්න. දැන් ලේසි නෑ අඩුම ලක්ෂ 70ක් වත් ඕන. පොඩියට හරි පටන් ගන්න. ඒත් මම ජොබක් දැන් කරන්නේ මේ යන විදියට මට අවුරුදු 45ත් පනිනව ඔය වගේ සල්ලියක් හොයාගන්න.

    උබලගේ හීනත් දාපල්ල. වාහනයක් ගන්න එකේ ඉදන් ඕනම එකක්. :)

    කීයක් විතර ටාගට් කරන්න තාම සල්ලි හොයන්නේ? මගේ නම් 70ක් වගේ.

    ඉරිද දවසෙ ගෙදර ආපු වෙලේ ත්‍රෙඩ් එක දැම්මෙ. :P

    හොඳ තැනක් බලල. boc ලෝන් එකට යන්න. හැබැයි ඉස්සෙල්ල හොඳ ෆීසිබිලිටි ස්ටඩි එකක් කරන්න.
    කරන්ට් එකවුන්ට් වගේ දැන්ම ඉඳල මේන්ටේන් කරන්න. ඇපයක් වත් අසසං කරන්න එපා පිට අයගෙ. දුක් විඳල කලොත් නරක බිස්නස් එකක් නෙමෙයි.

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න. අවුරුදු 5කට ප්ලෑන තියන්න. ඒ ඇති
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එදා වේලට 500 ක් හොයාගෙන ආණ්ඩුවට බද්ද ගෙවන්න තව 350 හොයාගෙන ඉන්න තියෙනවනම් ඒ ඇති...
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Matanam machan one House for Rent business eka :yes: kawadahari mama gewal 12k rent karanawa 12 months income ekata. :cool::cool:

    Habai macho mama thaama inneth rent ekata :baffled: