කීයක් විතර දඩ ගෙවල තියනවද?

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    500 ewanama kala thiyanawa 4-5 parak eka parak anurada pura kurnagala pare yadi eka paratama van ekak brake kara para mada 70 wata withara awe karanna deyak na ira kapala gatha isara traffic police eken indala aluwa van karaya police ye denata hina wela horn ekak gahagana giya passe danne game eun set wela ira langa brake gahnawa kiyala ira kapenna ita passe arunta gana ganna puluwan nissa oya wage van witharak newi truck bike karayoth karanawa set wela.


    trinco gehin eddi aluwa kisima waradak karala newi iri kapuwalu eka wahanayak wath overtake kare na overtake karanna wahnath thibbe na pare welawata dash cam ekak thibba eka dakata passe yanna kiuwa.


    thawa parak speed gun ekata aluwa ekanam mage waradda ekath shape eka katha kara nissa podi dadayak gahala yana kiuwa.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එකපාරක් 500ක් කෑව පොලිස් සිග්නල් අණ නොතකා දාවනය කරල තුම්මන් හංදියක. ඊටපස්සෙ දෙපාරක් සුලු වැරදිවලට අහුවුනා සමාවදීල යැව්ව. තාම මොනවත් නෑ.........
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඇඹිලිපිටියෙ යන කොට උඩවලව ආසන්නයේ ඉරි කපලා දඩයක් ලිව්වා පාන්දර. කොළඹ ඉදන් යන හින්දා දඩේ ලියන්නේ කියලා කිව්වා. නැත්තං උසාවිලු. මාත් දඩ කොලේ අරගෙන රු. 1000ක් ද කොහෙද. උඩවලව පොලිසියට ගෙවලා උඩවලව ඩෑම් එක පැත්තෙත් ඇවිදලා රවුමක් ගහගෙනම ගියා. බොරැල්ල කොටා රෝඩ් එකේ පේම්න්ට් එකෙන් තමයි උදේට බොරැල්ල හන්දිය පැත්තට යන්නේ. අතරමග අතුරුපාරක පොලිසියෙන් ඉන්නවා. ඇල්ලුවා දවසක්. අයි.ඩී. එක පෙන්නලා බේරුණා. ඔය වගේ අයි.ඩී. එක පෙන්නලා දවස් කීපයක්ම බේරිලා තියෙනවා. උඩවලවේ අල්ලපු වෙලාවේ අයි.ඩී. එක අරගෙන ගියේ නැහැ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලයිසන් අරං අවුරුදු 13ක් වෙනවා. දඩ කාල තියනවා දෙපාරක්. ලයිසන් ඉන්ෂුවරන්ස් ඔක්කොම එක්ස්පයර් වෙලා ගාණක් නැතිව මාස පහක් පැදලත් එක්ක :D . අල්ලපු පොර හොඳ ඩයල් එකක්. මම ඉගනගන්නවා කීවාම ගහන්න තියන අඩුම දඩේ ගැහුවා.

    තව දවසක් කහඉරේ මිනිස්සු පනිද්දි එහෙං මෙහෙං දාගන ගිහිල්ලා පොඩි දඩයක් ලිව්වා. එච්චර තමා.
    අල්ලලා නං තියනවා දහ දොලොස්වතාවක්ම එක එක වැරදි වලට. හොඳින් කතාබහ කරපුවාම ගොඩක් වෙලාවට ෂේප්. ආයෙ කරන්න එපා කියලා යවලා තියනවා දඩ නොගහ.

    ආතල් සීන් තියනවා කීපයක්. පස්සෙ ටික ටික ලියන්නං
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කීයක්වත් ගෙවලා නෑ. ලයිසන් අරන් නම් අවුරුදු 10 ක් වගේ අවුරුදු 5 ක් තිස්සෙ මගේම වාහන පදිනවා. මම කොහොමත් මාර්ග නීති කඩන්නෙ නෑ. මගෙ යාලුවො කියන්නෙ සෙට් එකෙන් සේෆ්ම ඩ්‍රයිවින් තියෙන්නෙ මගේ කියලා
    දැන් නම් ඇල්ලුවත් යන්න දෙනවා පොලීසියෙ උන් පරිස්සමට යන්න සර් කියල :lol:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කීයක්වත් ගෙවලා නෑ. ලයිසන් අරන් නම් අවුරුදු 10 ක් වගේ අවුරුදු 5 ක් තිස්සෙ මගේම වාහන පදිනවා. මම කොහොමත් මාර්ග නීති කඩන්නෙ නෑ. මගෙ යාලුවො කියන්නෙ සෙට් එකෙන් සේෆ්ම ඩ්‍රයිවින් තියෙන්නෙ මගේ කියලා
    දැන් නම් ඇල්ලුවත් යන්න දෙනවා පොලීසියෙ උන් පරිස්සමට යන්න සර් කියල :lol:


    showoff.:P:P:P doctor badge ekata yanna denwa thamai kukulho.:lol::lol::lol:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ලයිසන් අරන් දැනට අවු. 06 ක් විතර වෙනවා. තාම දඩ කොල නෑ.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මේකේ ඉන්න සීනියර්ස්ලා වයස අවුරුදු 40+ එවුන්නේ. මුන්ගේ ඩ්‍රයිවිං ලයිසන් එක ගත්ත අවුරුදුත් එක්ක බලනකොට.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    Gg

    15 Years driving bike / car , 15,000 withara gewala ethi. Godak wrong parking, Over take.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113


    ප.ලි

    මිනිස්සු කොච්චර පොලිස් නිලධාරීන්ට බැන්නත් ඒ මිනිස්සු එක්ක කතාබහ කරලා ඕනි දෙයක් කරගන්න පුළුවන්. වැරද්දක් උනාම ලෝඩ් වගේ ලොකු කතා කියන්නේ නැතිව වැරැද්ද පිලිඅරං කතා කරන්න. අනික දැන් ඉන්නා තරුණ පොලිස් නිලධාරීන් ගොඩක් දෙනෙක් පාගාගහන්නේ නැහැ. නිල ඇදුමට ගරුකරනවා. අපිත් ඒකට ගරු කරන්න ඕනා.

    :yes::yes: