කීයක් හරි හොයන්න
අදනම් ප්‍රශ්න කියුබ් 1ක් විතර තියෙනව කිරියෙ මහාචාර්යවරුන්ගෙන් දැන ගන්න.ඔන්න එහෙනම් පටන් ගත්තා.
කිරියෙ තියෙන ත්‍රෙඩ් බලල බලල මගෙත් තියෙන හැකියාවෙන් කීයක් හරි හොයන්න පටන් ගන්න තීරණය කලා.ඒත් ලොකු ලොකු ප්‍රශ්න ටිකක් ආව.
01.Youtube Adsense වලට ගන්න Gmail එකම Website එකක Adsense වලට ගත්තට අවුලක් නැද්ද?(ලීගල් කේස් එහෙම)
02.Adsense Gmail එක වගේම Youtube Channel එක හදනකොට Location එකට Sri Lanka දැම්මොත් Reject වෙයිද Adsense Account Request එක?
03.Fiverr & Freelancer,Upwork වල Account එක හදනකොට IP Hide කරන්නම ඕනද?(ඒක වංචාවක් නේද.ඇත්තම තොරතුරු දාල හදා ගන්ඩ බැරිද?)
04.Fiverr & Freelancer,Upwork වල සල්ලි ගන්නෙ කොහොමද?(නීත්‍යානුකූලව)
05.මේ හැම දේකදීම හදාගන්න සුදුසුම Bank Account/Card එක මොකක්ද?
06.අවසාන වශයෙන් අහන්න තියෙන්නෙ; අර Dialog එකෙන් සල්ලි ගෙන්න ගන්න පුලුවන් සීන් එකක් ගියේ.ඒක මොකක්ද?
Rep Power එක 2ක් පමණක් වන නිසා සියලුම දෙනාට සැලකිය නොහැකි වන බව කරුණවෙන් සලකන්න.(දන්න තරමට)

Bump ගත කරාට කම් නැත.