කිව්වම සාලයො කීරමින් හුරුල්ලො කිරමින් කියල ජාති දෙකක් තියෙනවද?
අද අම්මයි මායි පොළේ ගිය වෙලාවෙ හාල්මැස්සො කිලෝ එකක් ගත්ත රුපියල් 700ට
අද අම්මයි මායි පොළේ ගිය වෙලාවෙ හාල්මැස්සො කිලෝ එකක් ගත්ත රුපියල් 700ට
අපි ගන්නෙ මචං සුදු පාට එකහාල් මැස්සෝ කිලෝ එකක් කිව්වේ 'ලංකා හාල් මැස්සෝ වේලපු නැති' එකද?
'වේලපු ලංකා හාල් මැස්සෝ' කිලෝ එකක් රුපියල් 2,000 ක් වගේ වෙනවනේ. මම ගිය සතියේ ගත්තා. තායිවානය පැත්තෙන්ද කොහෙද එන එකක් තියෙනවා ඒක නං කිලෝ එක 1,400 ක් වගේ.
රහට උයන මින්ස්සු ඇති බංAne Manda ban minissu mokata kiramin kanawada kiyala, mata nam penna baha
යක් සාලයොනං මලම ජරාවක්.. අනිත් එකා සිරිසඟබෝ සාලයො
ඒ කොහෙද?Ada amu halmasso patta labai, 1kg - 200i
අද අම්මයි මායි පොළේ ගිය වෙලාවෙ හාල්මැස්සො කිලෝ එකක් ගත්ත රුපියල් 700ට
අමු හාල්මැස්සො නෙමේ මචංලෙල්ලමෙන් ගන්නවනම් කීයක් වගේ වෙයිද?