කීරමින් කරෝල

AnuradhaRa

Well-known member
  • කිව්වම සාලයො කීරමින් හුරුල්ලො කිරමින් කියල ජාති දෙකක් තියෙනවද?
    අද අම්මයි මායි පොළේ ගිය වෙලාවෙ හාල්මැස්සො කිලෝ එකක් ගත්ත රුපියල් 700ට
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,351
    1
    59,561
    113
    Kaduwela
    RIDJkYl.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,430
    19,618
    113
    Colombo
    සාලයා කීරමින් කියන්නෙ එක ජාතියක් සමහරු පොඩි සාලයට කීරමින් කියලා කියනවා
    මාලුවගේ හැඩේ පොඩ්ඩක් පැතලියි පොඩ්ඩක් දිගයි

    හුරුල්ලො කියන්නෙ වෙන ජාතියක්
    මුන් පැතලි ගතිය සාපේකශව අඩුයි ටිකක් දිගයි, පොඩි එවුනුත් ඉන්නවා ගොඩක් වෙලාවට සාලයට වඩා ලොකු එවුන් ඉන්නෙ
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    හාල් මැස්සෝ කිලෝ එකක් කිව්වේ 'ලංකා හාල් මැස්සෝ වේලපු නැති' එකද?

    'වේලපු ලංකා හාල් මැස්සෝ' කිලෝ එකක් රුපියල් 2,000 ක් වගේ වෙනවනේ. මම ගිය සතියේ ගත්තා. තායිවානය පැත්තෙන්ද කොහෙද එන එකක් තියෙනවා ඒක නං කිලෝ එක 1,400 ක් වගේ.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හාල් මැස්සෝ කිලෝ එකක් කිව්වේ 'ලංකා හාල් මැස්සෝ වේලපු නැති' එකද?

    'වේලපු ලංකා හාල් මැස්සෝ' කිලෝ එකක් රුපියල් 2,000 ක් වගේ වෙනවනේ. මම ගිය සතියේ ගත්තා. තායිවානය පැත්තෙන්ද කොහෙද එන එකක් තියෙනවා ඒක නං කිලෝ එක 1,400 ක් වගේ.
    අපි ගන්නෙ මචං සුදු පාට එක
    වැඩිය ලොකු නැති පොඩි හාල්මැස්සව
     

    AnuradhaRa

    Well-known member
  • Ane Manda ban minissu mokata kiramin kanawada kiyala, mata nam penna baha
    රහට උයන මින්ස්සු ඇති බං
    මාත් ආස නෑ අපේ ගෙදර උයන කීරමින් කන්න
    හාල්මැස්සො නං මරු....
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මාලුවා ශනුද්‍රි වගේ නම් ඌ සූඩය - කොටයි බඩ තඩියි, පැතලියි

    මාලුවා යුරේනි නොශිකා වගේ නම් ඌ සාලයා - කෙට්ටුයි දිගයි.

    මාලුවා පියුමි හංසමාලි වගේනම් ඌ හුරුල්ලා - බෝලයි දිගයි.

    තව ජාතියක් ඉන්නවා මට්ට සාලයා කියලා, ඌව හුරුල්ලා එක්ක ටිකක් අදුරගන්න අමාරුයි.
    කෞශියි, හංසමාලි වගේ.
    එකම මොඩ්ල් එකේ බඩු.
    වෙනස හොයන්න අමාරුයි.
    එකට හයිට් එකම ශේප්.
    වලිගේ හරියෙන් හැඩයේ පොඩි වෙනසක් තියෙනවා එහෙම හොයාගන්න ඕනේ.
     
    Last edited: