ඕක මචන් බැදලා සෝස් එහෙම දාල ඩෙවල් එක වගේ හදල ගන්න පුලුවන් පට්ටම රසයිහැදල්ලෝ බැද්දම පට්ටම රසයි![]()
මෙහෙත් එක කාලෙකට හැඬැල්ලො නිකන් වගේ ගන්න පුලුවන්, කිරලා ඉවර වෙලා අතිනුත් තව ටිකක් මල්ලට දාල දෙන්නෙ ඒ තරං ලාබ වෙනවා.
මේ දවස් වල ඔය සාලයො සයිස් බෝල්ලො පැටවු ගන්න තියනවා ඒකත් ඕන විදියකට කන්න පුලුවන්
