කීරමින් කරෝල

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    හැදල්ලෝ බැද්දම පට්ටම රසයි :love2:
    ඕක මචන් බැදලා සෝස් එහෙම දාල ඩෙවල් එක වගේ හදල ගන්න පුලුවන් පට්ටම රසයි

    මෙහෙත් එක කාලෙකට හැඬැල්ලො නිකන් වගේ ගන්න පුලුවන්, කිරලා ඉවර වෙලා අතිනුත් තව ටිකක් මල්ලට දාල දෙන්නෙ ඒ තරං ලාබ වෙනවා.
    මේ දවස් වල ඔය සාලයො සයිස් බෝල්ලො පැටවු ගන්න තියනවා ඒකත් ඕන විදියකට කන්න පුලුවන්
     
    • Like
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    සාලයා ඉන්නව කීරමින් සාලයා (ටිකක් පොඩි හිනි) පතුරු සාලයා (මුගේ ඇඟ පැතලි) මට්ට සාලයා කියල එකෙකුත් ඉන්නවලු

    හුරුල්ලගේ කීරමින් කියල නම් අහල නෑ සමහරවිට උබලයි පැත්තේ හුරුල්ලෝ පැටව්න්ට කියන්නේ කීරමින් කියල වෙන්න ඇති
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    කිව්වම සාලයො කීරමින් හුරුල්ලො කිරමින් කියල ජාති දෙකක් තියෙනවද?
    අද අම්මයි මායි පොළේ ගිය වෙලාවෙ හාල්මැස්සො කිලෝ එකක් ගත්ත රුපියල් 700ට
    හොද සැරට හාල්මැස්සො කරියක් ගහලා සමුපකාරේ හල් එක්ක කල්ටි පොල් ගෙඩියක පොල් සම්බෝල එක්ක කන්න
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    රහට උයන මින්ස්සු ඇති බං
    මාත් ආස නෑ අපේ ගෙදර උයන කීරමින් කන්න
    හාල්මැස්සො නං මරු....

    දකුණෙන් ගෑණියෙක් ගනින්
    මාළු රසට උයනව
    එහෙම කැමති නැතිනං සමහර පැති තීනවා මුහුද ආසන්නයේ ඔය කොරළවැල්ල , වස්කඩුව වගේ ඒ පැතිවල පට්ට රසට මාළු උයනව කන්න පුළුවන් ඉතිං


    වේලපු හාල් මැස්සෝ රටින් ගේනවා බං තයිලන්ඩ් , ඉරාන් , ඩුබායි මේ වර්ග 3 තීනවා
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    හාල් මැස්සො සුද්ද කරද්දී ඔලුවත් එක්ක බඩෙන් බාගෙක විතර බොක්කකුත් ඇදල දානවද බං උඹල?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කිව්වම සාලයො කීරමින් හුරුල්ලො කිරමින් කියල ජාති දෙකක් තියෙනවද?
    අද අම්මයි මායි පොළේ ගිය වෙලාවෙ හාල්මැස්සො කිලෝ එකක් ගත්ත රුපියල් 700ට
    ගොනෝ...තෝ මීගමුවේ නේද ? අපෙන්ද කරෝල ගැන අහන්නේ ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හාල් මැස්සො සුද්ද කරද්දී ඔලුවත් එක්ක බඩෙන් බාගෙක විතර බොක්කකුත් ඇදල දානවද බං උඹල?
    ඔලුවයි කලුපාට කෑල්ලකුයි අයින් කරනව නේද
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මාලුවා ශනුද්‍රි වගේ නම් ඌ සූඩය - කොටයි බඩ තඩියි, පැතලියි

    මාලුවා යුරේනි නොශිකා වගේ නම් ඌ සාලයා - කෙට්ටුයි දිගයි.

    මාලුවා පියුමි හංසමාලි ඌ හුරුල්ලා - බෝලයි දිගයි.

    තව ජාතියක් ඉන්නවා මට්ට සාලයා කියලා, ඌව හුරුල්ලා එක්ක ටිකක් අදුරගන්න අමාරුයි.
    කෞශියි, හංසමාලි වගේ.
    එකම මොඩ්ල් එකේ බඩු.
    වෙනස හොයන්න අමාරුයි.
    එකට හයිට් එකම ශේප්.
    වලිගේ හරියෙන් හැඩයේ පොඩි වෙනසක් තියෙනවා එහෙම හොයාගන්න ඕනේ.
    Nice explanation මචං ආයිත් වැල්ලට ගිය දවසක කියලා බලන්න ඕන පියුමි හංසමාලි වගේ හුරුල්ලෝ දෙන්න කියලා
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මාලුවා ශනුද්‍රි වගේ නම් ඌ සූඩය - කොටයි බඩ තඩියි, පැතලියි

    මාලුවා යුරේනි නොශිකා වගේ නම් ඌ සාලයා - කෙට්ටුයි දිගයි.

    මාලුවා පියුමි හංසමාලි ඌ හුරුල්ලා - බෝලයි දිගයි.

    තව ජාතියක් ඉන්නවා මට්ට සාලයා කියලා, ඌව හුරුල්ලා එක්ක ටිකක් අදුරගන්න අමාරුයි.
    කෞශියි, හංසමාලි වගේ.
    එකම මොඩ්ල් එකේ බඩු.
    වෙනස හොයන්න අමාරුයි.
    එකට හයිට් එකම ශේප්.
    වලිගේ හරියෙන් හැඩයේ පොඩි වෙනසක් තියෙනවා එහෙම හොයාගන්න ඕනේ.
    දැන් ඉතින් කෞශියි, හංසමාලි ගෙයි වලිග හොයපන් කෝ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mad The Internet GIF by MOODMAN
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හැදල්ලෝ kuwe amu halmasoda .. welanne nathiwa
    නෑ බන් ඌට වඩා ලොකුයි.
    ඒ වගේම තමා ටිකක්.
    හැබැයි සයිස් එකෙන් ලොකුයි.
     
    • Love
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    හාල් මැස්සන් හොදිද උබලා කන්න කැමති තෙල් දාලාද.... මන් නම් කැමති තෙල් දාලා
     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    කීර - මින් මේක දෙමල වචනයක්. දෙමලෙන් කීර කියන්නෙ හුරුල්ලට. මින් කියන්නෙ මාළුවට.
     
    • Like
    Reactions: ChamodhK