කීරියේ ඔහුට ඔබේ උදව් ඇවැසිම මොහොතක් !!!

Status
Not open for further replies.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Udaw karana hemotama aneka warayak pin. Oyala katawath mehema karuma ledawal thiya unak hembirissawakwath hadenna epa.

    ඔහොම තමයි මචන්..හැමෝම ලෙඩ වෙනවා. හොඳ වෙනවා.. ඒ අතරේ සමහර වෙලාවට ටිකක් ලොකු අසනීප වෙනවා..
    බලපං උඹ වෙනුවෙන් කී දෙනෙක් මෙතන ඉන්නවද කියලා.. සමහරුන්ට එහෙමත් නෑනේ..:)
    සල්ලි වියදම් වෙයි, ආර්ථික ප්‍රශ්න ඇති වෙයි.. ඒවුනත් උඹව ජීවිතේට නොදැකපු උන් පවා ඉක්මන් සුව පතනවා.. පුලු පුලුවන් විදිහට උදව් වෙන්න උත්සහ කරනවා.. සමහර උන්ට සැප දුක අහන්නවත් කෙනෙක් නෑ.. ඒ අතින් උඹ ඒ හැටි පව් කරලා නෑ.. ඒ නිසා හිතට ටිකක් හයිය අරන් ඉක්මනින් හොඳ වෙලා එලකිරි වරෙන්..:love:
    ඉක්මනින් හොඳ වෙන්න ප්‍රාර්ථනා කරනවා මචන්..:yes:
     
    • Like
    Reactions: cedric1986

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සෝමපාල අයියා
     

    banuxxx

    Member
    Jun 5, 2018
    150
    27
    0
    මට විස්තර ටික එවන්න. උදව්වක් කරන්නම්.

    ei thoge es penne nadda lokuwata uda daala tyenne, ubath nikan hariyata fb eka pura ID ekak hambunaama eke aithkaraya dananwnam kiyanna kiyala kiyana un wage,
     
    Status
    Not open for further replies.