මෝඩ පකෝ ඔය දොස්තරත් Glucometer එකක් තමා පාවිච්චි කරන්නේGlucometer ගෙදර දැනුත් තියෙනවා. එහෙම මාස දෙකක් විතර එක දිගට ටෙස්ට් කරලත් විතරක් නෙවෙයි විද්‍යාත්මක පරීක්ෂණ කරලත් ඔප්පු කරපු දෙයක් කිව්වෙ.
උබට ඕන httk කාපන්![]()
මෝඩ පකෝ ඔය දොස්තරත් Glucometer එකක් තමා පාවිච්චි කරන්නේGlucometer ගෙදර දැනුත් තියෙනවා. එහෙම මාස දෙකක් විතර එක දිගට ටෙස්ට් කරලත් විතරක් නෙවෙයි විද්‍යාත්මක පරීක්ෂණ කරලත් ඔප්පු කරපු දෙයක් කිව්වෙ.
උබට ඕන httk කාපන්![]()
මෝඩ පකෝ ඔය දොස්තරත් Glucometer එකක් තමා පාවිච්චි කරන්නේතෝ Glucometer එකක් දැකලා වත් නැතුව ඇති මෝඩ පොන්නයා
![]()
කැරි පොන්නයා අදත් බොරු කියන්න ගිහින් මාට්ටු උනාමං කිව්වෙ උබට ඕන httk කාපන්
මොකෝ ඕන උනා කියල උබ බාස්මති කන්නයැ![]()
Long grain rice - low glycemic index

මගේ ප්‍රියතම - නයිමිරිස් කරලක් දෙකක් දාලා පරිප්පු කිරට උයලා+ කරවල කෑල්ලක් පුච්චලා + පොල් සම්බෝල + පපඩම් (කරවල නැත්නම් බිත්තර දෙකක් දාලා හොදට ගහපු ඔම්ලට් එකක්)කීරි සම්බා වලින් බත් කෑවම බඩගිනි එනවනේ බං ටක් ගලා. හැබැයි ඇට පුංචි නිසා කොච්චර කෑවත් එපා වෙන්නෙ නම් නෑ. වෑංජන වල රස හොඳට දැනෙනවා. බත් කට අනන්නත් ලේසියි. ඇනුවට පස්සෙ මරු.
කීරි සම්බ කන්න මරු. ඒ උනාට සීනි වැඩි ඇති තමයි.කැඩුණු නාඩු කියල එකක් ගෙනාව
කීරි සම්බ ඇටේ දෙකට කඩල වගේ
මෙලෝ දෙයක් දැනෙන්නෙ නෑ, රුලං ඇට කෑව වගේ
එහෙම බලද්දි කීරි සම්බ මරු
ඔරිජිනල් නිවුඩ්ඩ තියෙන එකද ඩයිද දන්නෙ නෑ බං.කීරි සම්බා එකේ රතු හාල් එක නියමයි. හම්බුනොත් අරන් බලන්න
නාඩු නම් සෙට් නෑ බංනාඩු ගන්නවනම් අරලිය , ලත් නාඩු හොදයි . අනිත් ඒව්නම් බත් එකටම ඇට 20ක් වගේ අල්ලන්නෙ .ඒ තරම් සයිස්
බාස්මතී කන ලෙවල් එකේ නෑ බං අපි ගොඩ දෙනෙක්Basmati kapan kukulo..keeri samba kanne hinganno ne
මට මතකයි කාලෙකට කලින් කීරි සම්බා හදපු මහත්තය ගැන පත්තරේක කියෙව්වා. මට නම් බාස්මතී හැම අතින්ම හොඳයි. ගනන් තමයි අවුල.ඔව්...ලංකාවෙ පර්යේෂණ ආයතන වලින් අලුතෙන් හදපු ප්‍රභේදයක්
බාස්මතී වලට වඩා කීරි සම්බා රහයිනෙ ඒකයි අවුල. නැත්තන් බාස්මතී ඇඟට හොඳයි කියලයි කියන්නෙ.
------ Post added on Nov 21, 2024 at 6:58 PM
කොච්චර හොඳ කෑම ජාති තියෙනවද රටවල. අපි කන්නෙම ජරාව බං. පාන් ගත්තත් උන් කන්නෙ හෝල් මීල් බ්‍රෙඩ්. අපි කන්නෙ නිකන් සීනි ගොඩක් විතරයි.අපේ මවට රට ඉඳලා ආපු කෙනෙක් දීලා රතු බාස්මතී හාල් එකක් සෙට් උනා හරියට නිකන් සුවඳැල් කියන හාලේ රස එන්නේ, මේ ටිකෙ එක තමා කෑවේ ආස හිතෙනවා එක කන්න නම්පට්ට නිකන් ඇබ්බැහි වගේ සීන් එකක් සෙට් වෙනවා රස සුවඳ දෙකම තියන නිසා.... (පොටෝ කෑල්ලක් පස්සේ දාන්නම්)
Meka athha ape bageta bagayak wisik kalaNipuna Keeri samba gana epa..... peya 4n vage narak wenava
unta call karala complain kala... aluth hal ekai case eka.... vee padan karala neMeka athha ape bageta bagayak wisik kala
ow ban... ekane owwa Beer, Arrack hadanna use karanneමේක අත්තක්