කීල්ස් එකත් වැඩ පටන් අරන්
Fade Well-known member May 25, 2022 1,170 2,335 113 Sep 25, 2023 #1 Reactions: hasithayad, BadAlucard, Bart_Allen and 15 others
lilman Well-known member May 10, 2009 41,214 55,006 113 Colombo Sep 25, 2023 #2 සාමාන්‍යය මිනිස්සුත් ඉන්නව.හොරෙක් මාට්ටු වෙලා වගේ Reactions: Lessar, BadAlucard, Fade and 4 others
Truth seeker 2020 Well-known member Sep 29, 2019 1,399 2,000 113 Sep 25, 2023 #3 Supermarket ඔක්කොම වර්ජනය කරපියව්. ගමේ කඩෙන් බඩු ගනියව්...! Reactions: Rahula Kasun, Dr.Amdan, KrishanL89 and 5 others
charitha2011 Well-known member Jan 25, 2011 16,634 1 32,407 113 - උඩරට - Sep 25, 2023 #4 Fade said: Click to expand... රේප් සීන් එකක් නේද Reactions: Cypress and Fade
EVC Well-known member Sep 15, 2008 29,039 21,254 113 Sep 25, 2023 #5 ambooooo Reactions: Fade and Tz4400
dilrasan Well-known member Oct 30, 2007 42,829 1 4,891 113 40 හත් ඉලව්වෙ! Sep 25, 2023 #6 Horekkta horekuta wage salakanne nathuwa bakannilagena innath bahane...adukule para haththa thamai ohoma enne...owa puruddata yanawa ohoma kare nathnam...mokada kalli gahila okun enne ita passe...danma sambuwa dunnama oya ralla kadila yanwa...dan haminenna nathuwa hitahan..prashnaya umbe nowana thak thamai Social media wala idea hadanan yanawa...oya hadana serama hari kiyalada kiyanne? godak ewa weradiy...mokada prashneka depaththak thiyenawa kiyala minissu hithanne godak passe...ekath social media walama dunata passe... Reactions: Lessar, Sen-lu, olu bakka and 10 others
Horekkta horekuta wage salakanne nathuwa bakannilagena innath bahane...adukule para haththa thamai ohoma enne...owa puruddata yanawa ohoma kare nathnam...mokada kalli gahila okun enne ita passe...danma sambuwa dunnama oya ralla kadila yanwa...dan haminenna nathuwa hitahan..prashnaya umbe nowana thak thamai Social media wala idea hadanan yanawa...oya hadana serama hari kiyalada kiyanne? godak ewa weradiy...mokada prashneka depaththak thiyenawa kiyala minissu hithanne godak passe...ekath social media walama dunata passe...
Anemanda1 Well-known member Aug 30, 2016 3,960 3,003 113 Sep 25, 2023 #7 cargills eke un gihin horakam karala unma video karala gahana madak. Spoiler Joke ah Reactions: Mugen, Rahula Kasun, Fade and 2 others
Truth seeker 2020 Well-known member Sep 29, 2019 1,399 2,000 113 Sep 25, 2023 #8 lilman said: සාමාන්‍යය මිනිස්සුත් ඉන්නව.හොරෙක් මාට්ටු වෙලා වගේ Click to expand... හොරකම් කරත් ගහන්න අයිතියක් නෑ පොලිසියට කතා කරනවා මිසක්... Reactions: HAneo, olu bakka, Dr.Amdan and 4 others
lilman said: සාමාන්‍යය මිනිස්සුත් ඉන්නව.හොරෙක් මාට්ටු වෙලා වගේ Click to expand... හොරකම් කරත් ගහන්න අයිතියක් නෑ පොලිසියට කතා කරනවා මිසක්...
dilann Well-known member Jul 6, 2018 68,066 167,954 113 එකමත් එක රටක Sep 25, 2023 #11 පරණ එකක් බන් ඔය Reactions: Fade
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,727 11,555 113 හඳට කිට්ටුව Sep 25, 2023 #12 Fade said: Click to expand... me parana ekak ne. april wala ekak mama nam dakka widihata.. Reactions: waca and Fade
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,074 113 Sep 25, 2023 #13 ඔය පරන එකක් පකෝ Reactions: Avast0, AnuradhaRa and Fade
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,673 113 日本 Sep 25, 2023 #14 හොරෙක් අහුවුනොත් අල්ලන්න ඵපා පව්. Reactions: Dr.Amdan and Fade
abhilanka Well-known member Mar 19, 2020 2,896 4,246 113 Sep 25, 2023 #15 ඒ කියන්නෙ දැන් හැම තැනම හොරු Reactions: Fade
C cookies572 Well-known member Apr 13, 2011 824 698 93 Sep 25, 2023 #16 Truth seeker 2020 said: හොරකම් කරත් ගහන්න අයිතියක් නෑ පොලිසියට කතා කරනවා මිසක්... Click to expand... ගෙදරට හොරෙක් ආවත් ඕකම කිය කිය හිටපන්... Reactions: Lessar, Bart_Allen, Dr.Amdan and 7 others
Truth seeker 2020 said: හොරකම් කරත් ගහන්න අයිතියක් නෑ පොලිසියට කතා කරනවා මිසක්... Click to expand... ගෙදරට හොරෙක් ආවත් ඕකම කිය කිය හිටපන්...
R rangana26 Well-known member Feb 21, 2013 9,714 13,490 113 Sep 25, 2023 #17 මේක පරණ එකක් කිල්ස් එකේ කස්ටම කෙයාර් හොදට තියෙනව Reactions: waca and Fade
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,160 113 Sep 25, 2023 #18 Fade said: Click to expand... Cargills ekata kalin keells thama wada patan gaththe. Man nam yanne glomark. adu kule vibe ekak naththe eke witharai Reactions: Fade
Fade said: Click to expand... Cargills ekata kalin keells thama wada patan gaththe. Man nam yanne glomark. adu kule vibe ekak naththe eke witharai
Candid-B Well-known member Apr 25, 2019 35,504 1 62,297 113 Mother Earth Sep 25, 2023 #19 අද මාත් කීල්ස් එකට යන්න ඕන. මටත් අල්ලන් ගහයිද කියල බයයි. Reactions: Cypress and Fade
helayalk Well-known member Aug 25, 2022 6,455 9,377 113 Sep 25, 2023 #20 හොරෙක් අහු උනාම හුරතල් කර කර ඉදපියව්. ගහන එක හරියි කියලා කියන්නෙ නෑ. ඒත් පොලිසිය එනකල් හොරාව තියාගන්න සමහර වෙලාවට ෂොට් එකක් දෙකක් අනින්නම වෙනවා. ලංකාවේ උන් හැමදාම ගන්නේ හොරාගේ පැත්ත, ඒ නිසා තමයි ලංකාවේ ලොකුම හොරුත් පාර් ලිමේන්තු ගිහින් යස අගේට හොරකම් කරන්නේ. සිංහලුන්ව හදන්න බෑ Reactions: Lessar, wca, olu bakka and 17 others
හොරෙක් අහු උනාම හුරතල් කර කර ඉදපියව්. ගහන එක හරියි කියලා කියන්නෙ නෑ. ඒත් පොලිසිය එනකල් හොරාව තියාගන්න සමහර වෙලාවට ෂොට් එකක් දෙකක් අනින්නම වෙනවා. ලංකාවේ උන් හැමදාම ගන්නේ හොරාගේ පැත්ත, ඒ නිසා තමයි ලංකාවේ ලොකුම හොරුත් පාර් ලිමේන්තු ගිහින් යස අගේට හොරකම් කරන්නේ. සිංහලුන්ව හදන්න බෑ