කීල්ස් එකත් වැඩ පටන් අරන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,713
    113
    කරන හැමදෙම CCTV වල පේන්න ඕනෑ ඉතින් විඩියෝ සාක්ෂි නැත්නම් ඔයවගේ කතාවක් ගොතන්න පුලුවන්
    හොරෙක් බඩුත් අරං පැනල යන්න හදද්දි ඒක නවත්තන්න කලින් CCTV එකෙන් කවර් වෙලාද කොතනින් කොහොම අල්ලලාද නවත්තන්නේ ආපිට ගැහුවොත් කොහෙන්ද අල්ලන්නේ ඇඳුම් ගැලෙව්වොත් මොකද කරන්නේ අරක මේක පස්මහ බැලුම් බල බල ඉන්න පුළුවනැ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    Supermarket ඔක්කොම වර්ජනය කරපියව්. ගමේ කඩෙන් බඩු ගනියව්...!

    හරිනම් ගමේ කඩ තමයි මුලින්ම වර්ජනය කරන්න ඕන
    සුපර් මාකට් වලටත් වඩා ගාන වැඩියි
    ඔෆර්ස් නැහැ
    අපි සල්ලි දීලා මුදලාලිට ඕන දෙයක් අරගෙන එන්න තියෙන්නේ
    කඩේ ඇතුලට ගිහින් අපිට ඕන දෙයක් තෝරලා බලලා ගන්න බැහැ ගමේ කඩ වලින් සහ ගොඩක් කඩ වලින්
    මමනම් කඩේ ඇතුලට තෝරලා ගන්න බැරි කිසිම කඩයකට යන්නේ නැහැ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    නැත්තන්! මන්ද මාත්තය වගේ හෝරාව වඩාගන යන්න ඕනේ.

    මයින්ඩාමාත්තය වඩා ගන්නෙ නෑ
    හග්ස් දෙනව විතරයි

    mr-lansa-colombo-telegraph1.jpg
     
    • Haha
    Reactions: Fade and Cypress

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔහොම වෙලාවට ගෙඩියක් අරං ගිහිං පින් එක ගලවගන්න තින්නේ









    ස්ටාෆ් left
     
    • Haha
    Reactions: Fade

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    "පාඩුව සේවකයන්ගේ පඩියෙන් අඩු කරනව "

    මේක ගහපු එක වගේ දහස් ගුණයක් වැරදි .
    ලංකාවේ නීතියෙන් කොහොමද දන්නේ නැහැ , ඉන්න සෝබන lawyers ල tv එකේ බොරු සෝබන දාන්න එන මේවට වැඩිය කතා නැහැ ගහපු උන් වගේ නෙමේ ලොකු companies වලට එහෙම බනින්නේ නැහැ .


    ගහපු එක වැරදි වගේම ""පාඩුව සේවකයන්ගේ පඩියෙන් අඩු කරනව "" එකත් ලොකුවට share වෙන්න ඕන එකක් .

    එත් pages වලින් සැර බහින නිසා ඒක share කරන්නේ නැහැ comments දාන්න යන උන් confused වෙලා දාන comments ප්‍රමානෙ අඩු වෙන risk එකක් තීනවා "පාඩුව සේවකයන්ගේ පඩියෙන් අඩු කරනව " කෑල්ලත් දාල post එක දැම්මොත් .

    meka hethuwa


    ------ Post added on Sep 25, 2023 at 1:26 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ගෙදරට එන මහ හොරු වගේද බං මෙතනට එන අසරණ හොරු. සමහර වෙලාවට සාක්කුවේ දාගෙන ඉන්නේ චොකලට් එකක් වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. එක පාරක් මට මතකයි නුවර ටවුන් එක මැද දළඳා වීදියේ තියෙන food city එකෙන් දුප්පත් අසරණ මනුස්සයෙක් තමන්ගේ දරුවාට දෙන්න ඔඩිකොලොන් එකයි, බේබි ක්‍රීම් එකකුයි උස්සලා ඒ food city එකේ උන් ගහලා ගහලා, අන්තිමට නුවර ටවුන් එක මැද සියදිවි නසා ගත්තා ඒ මනුස්සයා. නුවර දළඳා වීදියේ KFC එක ළඟ cargills food city එකේ වැඩ කරපු හැම එකාම ඒ අහිංසකයාගේ මරණෙට වගකියන්න ඕනේ... එතැන එළියේ රෙදි, සන් ග්ලාසස් විකුනපු පරයොත් කොහේවත් ඉඳලා ඇවිත් ඒ අසරණ මනුස්සයාට ගහලා තිබුණා.
    වේශියේ උඹලයි ගෙවල් කොහෙද තියෙන්නේ? අසරණ හොරු ටිකක් එවන්න. කඩයක් එහෙම තියෙනවා නම් කියපන් එහෙටත් එවන්න. හා ද? පොන්නයින්ගේ ලොන්ත කම් වලට කුපාඩි සක්කිලිකම් වලට හෑලි ලියන්න එපා ගොං හුකන්නෝ :ROFLMAO:🤭. හුත්තිගේ පුතාට ලමයි හදන්න පුළුවන් නඩත්තු කරන්න බෑ. ඒවට රටේ ලොකේ මිනිස්සුද පලි? හොඳ වැඩේ නූගත් අඩුකුලේ ගොංකැරියට ගහපු එක. සොන්නලුන්ගේ ජීවන චක්‍රය. පිනට කකා හිටියා -> ණය වෙලා ත්‍රීවීල් එකක් / බයික් එකක් ගත්තා -> කුඩු/ කසිප්පු බිව්වා -> ගොඩේ ගෑනියෙක් ගත්තා -> හිකුවා ලමයි රෑනක් හැදුවා -> ලෝකෙට දෙස් තිය තිය හොරකන් කලා. තුක් නොදකින් :sick::sick::sick:.