කීල්ස් එකේ පලතුරු

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    කීල්ස් එකේ පලතුරු

    අද එන ගමන් කීල්ස් එකෙන් විලාඩ් අඹ ගේනවා, හොදට රතු පාටට තිබ්බ ටිකක් ගත්තේ. කපල කනකොට තම අතල් එක, දත් හිරි වැටෙන්න ඇඹුල්. ගේනවා මෝඩකමට කැව.
    කෙසෙල් එහෙමනම් කාබයිට නවල තියෙන්නේ.:angry::angry::angry:

    උබල දන්නවනම් නුගේගොඩ, කොහුවල හරියේ හොද පලතුරු ගන්න තැනක් කියන්න. කෙසෙල්, අඹ වගේ ඒවා ගන්න.
    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Rated_R

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    කීල්ස් එකෙත් ඔහොමනම් වෙන තැන් වල මොන කතාද.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    කීල්ස් එකෙත් ඔහොමනම් වෙන තැන් වල මොන කතාද.

    එතකොට මේ හරියේ හොද පළතුරක් ගන්න තැනක් ඇත්තෙම නැද්ද බන්??:sorry::sorry::sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    එතකොට මේ හරියේ හොද පළතුරක් ගන්න තැනක් ඇත්තෙම නැද්ද බන්??:sorry::sorry::sorry:

    අර මාකට් එක පැත්තේ නැද්ද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    අර මාකට් එක පැත්තේ නැද්ද?

    මම ඒ පත්තටනම් ගිහින් නෑ, උබල දන්නවද ඒ හරියේ හොද තැනක්>?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන් ඔය සුපර්මාකට් වල කරන බලු වැඩක් තමා සවුත්තු, පොතු රැලි වෙච්ච පලතුරු ඉස්සරහට දාල අලුත් ඒව පස්සට දානව. ඇපල් එහෙම ගන්නකොට ඇපල් ගොඩෙ පස්සෙන් ගන්න ඕන
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    පෝරිසාදයා;23029521 said:
    මචන් ඔය සුපර්මාකට් වල කරන බලු වැඩක් තමා සවුත්තු, පොතු රැලි වෙච්ච පලතුරු ඉස්සරහට දාල අලුත් ඒව පස්සට දානව. ඇපල් එහෙම ගන්නකොට ඇපල් ගොඩෙ පස්සෙන් ගන්න ඕන

    ඔවු බන්, මත හොදට තෝරලා තෝරලා ගත්තේ. කොහෙද කන්න බෑ දත් හිරි වැටුන.
    මුන් අනිත් ඒවටත් ඕකම කරනවා බන්, බිස්කට් එහෙම එක්ස්පයර් වෙන්න ලග ඒවා තම රැක වලට දන්නේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය මාකට් වල බලපන්. ඒවගේ හොඳ පලතුරු හොයාගන්න පුලුවන්.
    කෙසෙල් ගන්න කොට ආනමාලු ගනිං. ඒවා බෙහෙත් ගහන්නේ නැ. ලොකු වැඩි, බර වැඩි නිසා හැලෙනව නේ.
     
    • Like
    Reactions: snm1990

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    අද එන ගමන් කීල්ස් එකෙන් විලාඩ් අඹ ගේනවා, හොදට රතු පාටට තිබ්බ ටිකක් ගත්තේ. කපල කනකොට තම අතල් එක, දත් හිරි වැටෙන්න ඇඹුල්. ගේනවා මෝඩකමට කැව.
    කෙසෙල් එහෙමනම් කාබයිට නවල තියෙන්නේ.:angry::angry::angry:

    උබල දන්නවනම් නුගේගොඩ, කොහුවල හරියේ හොද පලතුරු ගන්න තැනක් කියන්න. කෙසෙල්, අඹ වගේ ඒවා ගන්න.
    :rolleyes::rolleyes:

    නුගේගොඩ පාලම යට , පාගොඩ පාර පැත්තට යන්න ඔන්න මෙන්න තියෙන පලතුරු බීම කඩ දෙකේ තියෙනවා ඕනි තරම් පලතුරු.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    ඔය මාකට් වල බලපන්. ඒවගේ හොඳ පලතුරු හොයාගන්න පුලුවන්.
    කෙසෙල් ගන්න කොට ආනමාලු ගනිං. ඒවා බෙහෙත් ගහන්නේ නැ. ලොකු වැඩි, බර වැඩි නිසා හැලෙනව නේ.

    :yes::yes::yes::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dan podi kada , supermarket hama palathuru kada karayama wisa palathuru thama wikunanne apata. :( balala ganin tikak wath hoda ewa :dull:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    Vilad idunama rasai bn. poddak wath abul na. shuwer ekatama carbide seen ekak:yes:

    ඔව් බන්, දත් ටිකට කරන්ට් එක වැදුන වගේ හිරිවටුනේ.
    උන්ගේ කෙසෙල් වලටනම් හොදටම කයිට ගහල තියෙන්නේ, මේවා රතු පාටට තිබ්බ නිසා ගත්තේ,