කීල්ස් ඕඩර් ගැන

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල

    මේ නුල පටන් ගෙන තියෙන්නේ Jun 1, 2021 මේ විඩියෝ එක දාලා තියෙන්නේ ජුනි 13. කිලිස් සයිට් එක මම දන්න විදියට කිසිම පුද්ගලික විස්තරයක් එකතු නොකරයි. ඒ සදහා අවශ්‍ය තාක්ෂණය ඔවුන් භාවිතා නොකරයි.

    ඒ වගේම payment gateway එකට සම්පත් බැංකුව හෝ hnb බැංකුවා භාවිතා කරයි. අඩුම ගානේ nexus සමාජිකයින්ගේ දත්ත කියවිමක් සිදු නොවේ. එයට හේතුව නම් ඔවුන් කොයිම වේලාවත් අපි කලින් භාවිතා කර භාණ්ඩ හෝ සේවා ගැන / කලින් හොයපු දෙයක් ‍ඉගි ලබා දිමක් හෝ ට්‍රැක් කිරිමක් දැනට මා දැනුවත් සිදු කර නොමැත.

    මැසෙන්ජර් එකෙන් පයි හුතු යාවා ගන්නවා, ඉන්ටග්‍රැම් එකේ කෙල්ලන්ගේ කිඹිල ලෙවකන්න අහනවා. වට්ස්ඇප් එකේ නටන් ඕන ඔක්කෝම නටනා. කිසිම දෙයක් වුනේ නැ වගේ අනිත් උන්ගේ වැරදි හොයනවා.

    කිලිස් එකෙන් දත්ත ගන්නේ ‍කොහොමද? ඒ දත්ත වලින් මොනවද කරන්නේ. ඒ විස්තර නෑ. බොරුවට වටේ යවනවා.

    අපේ දත්ත හොර අරගෙන අපිට හොද දෙයක් ‍ දෙන්න උන් ට්‍රයි කරන්නේ. උදා- මම ස්පා හොයනවා - ගුගල් / ෆේස්බුක් ‍/ දත්ත හොරකම් කරපු කිලිස් මට ලගම ස්පා එක හොයලා දෙනවා. කාලයත් ඉතුරුයි - ගානත් ඉතුරුයි.

    මේ විඩියෝ එක හදපු කෙනෙ උගත් ටිකක් අවුලකින් ඉන්න බව පේනවා.
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කීල්ස් පොන්නයෙක් ත්‍රෙඩ් එකට බැහැල බව පේනවා
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් පරක්කු වෙනවා, ඕඩර් ගොඩක් ඇවිත් තිබ්බොත් දවසක් දෙකක් පරක්කු වෙනවා, හැබැයි එහෙම ගොඩක් පරක්කු නම් මැසේජ් එකක් එනවා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ නුල පටන් ගෙන තියෙන්නේ Jun 1, 2021 මේ විඩියෝ එක දාලා තියෙන්නේ ජුනි 13. කිලිස් සයිට් එක මම දන්න විදියට කිසිම පුද්ගලික විස්තරයක් එකතු නොකරයි. ඒ සදහා අවශ්‍ය තාක්ෂණය ඔවුන් භාවිතා නොකරයි.

    ඒ වගේම payment gateway එකට සම්පත් බැංකුව හෝ hnb බැංකුවා භාවිතා කරයි. අඩුම ගානේ nexus සමාජිකයින්ගේ දත්ත කියවිමක් සිදු නොවේ. එයට හේතුව නම් ඔවුන් කොයිම වේලාවත් අපි කලින් භාවිතා කර භාණ්ඩ හෝ සේවා ගැන / කලින් හොයපු දෙයක් ‍ඉගි ලබා දිමක් හෝ ට්‍රැක් කිරිමක් දැනට මා දැනුවත් සිදු කර නොමැත.

    මැසෙන්ජර් එකෙන් පයි හුතු යාවා ගන්නවා, ඉන්ටග්‍රැම් එකේ කෙල්ලන්ගේ කිඹිල ලෙවකන්න අහනවා. වට්ස්ඇප් එකේ නටන් ඕන ඔක්කෝම නටනා. කිසිම දෙයක් වුනේ නැ වගේ අනිත් උන්ගේ වැරදි හොයනවා.

    කිලිස් එකෙන් දත්ත ගන්නේ ‍කොහොමද? ඒ දත්ත වලින් මොනවද කරන්නේ. ඒ විස්තර නෑ. බොරුවට වටේ යවනවා.

    අපේ දත්ත හොර අරගෙන අපිට හොද දෙයක් ‍ දෙන්න උන් ට්‍රයි කරන්නේ. උදා- මම ස්පා හොයනවා - ගුගල් / ෆේස්බුක් ‍/ දත්ත හොරකම් කරපු කිලිස් මට ලගම ස්පා එක හොයලා දෙනවා. කාලයත් ඉතුරුයි - ගානත් ඉතුරුයි.

    මේ විඩියෝ එක හදපු කෙනෙ උගත් ටිකක් අවුලකින් ඉන්න බව පේනවා.
    Keells eke uba marketingda karanne? Methana data collection walata sales pitch danda enne?
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    badu enwa un ewanwa kiwwa dawase. poddak popup wena messags kiyawanna. keels eka nattan kaalath iwarai me tike :D 4 5 parakma gennuwa. awlak une na. online tiyena badu samhara welawata deliver karaddi nati eka tamai awla. me welawe hatiyata ohoma hari karala eka loku deyak.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    Keells eke uba marketingda karanne? Methana data collection walata sales pitch danda enne?

    මම කරන මාකටින් සුත්තක් නෑ. මම ඔය මගුලෙන් උෘරු මස් අරන් කන එක විතරයි කරන්නේ. මම කිව්වෝ සිංහලුගේ මෝඩකම බන්. නොදැන බොරු කියනවා හම්බානට.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    මන් දිගටම online orders දැම්ම. දැන් නම් වැඩේ අල වෙන්න යන්නේ . දැන් එක වාහනේ orders බරගානක් දාගෙන එන්නේ , Bags එක උඩ එක , පොල් පටවල වගේ . මේක branch එකේ වරදක් වෙන්නත් පුළුවන් . Delivery එන මනුස්සයට වැඩිපුර something එක set කරන්න . ඊයේ order එකට පාන් ගෙඩියකුත් දැම්ම පාන් ගෙඩිය උඩ වෙන බර දාල එක චප්පවෙලා .

    අනික delivery අපු එකා කතාකරෙන්නේ හරියට උගේ සල්ලි වලින් අපි බඩු ගන්නවා වගේ .
     
    lbw

    Junior member
  • Jun 21, 2008
    33
    4
    8
    ඕකුන් පට්ට හොරු. මාත් ගිය සතියේ ඔන්ලයින් බඩු වගයක් ඕඩර් කරා.. ආවෙත් දවස් දෙකක් පරක්කු වෙලා... ඩිලිවරි කරපු හාදයා හදිස්සියෙන් වගේ දීලා ගිය නිසා, සැකේට ඇවිත් කිරලා බලද්දි 600g කොළ ඇපල් තිබ්බේ 200g...
    ඕකුන්ට ලැජ්ජ නැද්ද මන්දා මේ වගේ වෙලාවක වත් හොරට කිරලා බඩු එවන්න... පැමිණිලි කරන්න කස්ටම් කෙයා කතා කරත් පට්ට බිසී...🤬
    IMG_20210609_222625__01-03.jpeg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕකුන් පට්ට හොරු. මාත් ගිය සතියේ ඔන්ලයින් බඩු වගයක් ඕඩර් කරා.. ආවෙත් දවස් දෙකක් පරක්කු වෙලා... ඩිලිවරි කරපු හාදයා හදිස්සියෙන් වගේ දීලා ගිය නිසා, සැකේට ඇවිත් කිරලා බලද්දි 600g කොළ ඇපල් තිබ්බේ 200g...
    ඕකුන්ට ලැජ්ජ නැද්ද මන්දා මේ වගේ වෙලාවක වත් හොරට කිරලා බඩු එවන්න... පැමිණිලි කරන්න කස්ටම් කෙයා කතා කරත් පට්ට බිසී...🤬View attachment 131583
    oke gediyak dekak genapu eka gaththada danne nehe.
    kohe kells eka da..?
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    මේ අද ආපු එකේ තත්වේ

    අල 500න් එක අලයක් හොඳටම නරක් වෙලා වතුරත් බේරෙනවා. නරක් වෙලා කියල පෙනි පෙනිම එවලා.

    කෙසෙල් හොඳටම ඉදිලා පරවෙන්න ගිහිපු එකක්. තැලිලත් තියනවා.