කීල්ස් බේකරියේ කේක් ??

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    Lankawe unta hi quality dila wedak ne.profit madi
    මේක සිරා. බලපන්කො වාසනා කේක් කියල දෙන මල ජරාව. මාගරින් නෙමෙයි උන් දාන්නෙ ගයිකොද හයිකොද මල ජරාවක් දාන්නෙ. ඒ වුනාට බලපන්කො අවුරුදු කාලෙට ඒකෙ තියෙන පෝලිම.
     
    • Like
    Reactions: Smartm

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    මේක සිරා. බලපන්කො වාසනා කේක් කියල දෙන මල ජරාව. මාගරින් නෙමෙයි උන් දාන්නෙ ගයිකොද හයිකොද මල ජරාවක් දාන්නෙ. ඒ වුනාට බලපන්කො අවුරුදු කාලෙට ඒකෙ තියෙන පෝලිම.

    lankawe unta one cheap bn with acceptable quality.quality appriciate karanna danne pody denai anith aya balanne price
     
    • Sad
    Reactions: Heshan Daminda
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    deshiya dewal nadda
    oya piti kama wenuwata
    කීල්ස් බේකරියේ කේක් ගොඩක් ඒවාගේ පිටි එන අඩුවෙන් තිබ්බේ , biscuit base එක විතරයි - උඩ හරිය තනිකර cream cheese නැත්තම් ජෙලටින් දාපු කිරි මිශ්‍රණයකින් හදපුවා. ඒ හිංදාමයි මම keells එකේ ඒවා හෙව්වේ. ඒවා එකක් ගෙනල්ලා සතිය දෙක තියාගෙන කනවා ඒ කාලේ :D :D
     
    • Wow
    Reactions: ryandok