අඩෝ මචන් පොඩි දෙයක් දැනගන්න ඕනී දැන් බන් මේ මේ වගේ කීවර්ඩ්ස් තියෙන්නේ ඒ කියන්නේ කම්පෙටිශන් එක ලෝ ගෙවන ගාන අඩු ? මෙහෙම එකක් හැදුවට ප්රශ්නයක් නැද්ද මන් දැන් මේක ගත්තෙ එක්සාම්පල් එකකට මේකම නෙවේ මේ ටයිප් කීවර්ඩ්ස් ගත්තොත් කොහොමද බන් සීන් එකක් දන්නවා නම් කියපන්කෝ වැඩක් නැති සීන් එකක්ද තියෙන්නේ