ඒ අපේ කාලේ එවුන් බං...දැන් කාලේ ඉපදිච්ච 90ට පස්සේ එවුන් මෙව්වා අහලාවත් නැහැ![]()
අන්න.... අන්න ඉතින් ඔයා වැරදි මෙව්වා ඉදිරිපත් කරනවා........!!!!!!
90ට පස්සෙ ආපු මම මේවා බහුතරයක් කියවලා තියෙනවා.

සමහරක් අය හිතයි මෙවා මොඩ කතා කියලා එත් ඉගෙන ගන්න ගොඩාක් දෙවල් තියෙනවා ඔවාගෙ
උපහාසය /හා මොඩකමෙන් වෙන විපාක සමාජයෙ තත්වය ඔය ඔක්කොම මෙවාගෙන් පිලිබුබු වෙනවා![]()

අපේ අම්මාගේ පුස්තකාලයේ තිබුණා වගේ මතකයි.......!!!!!!
අන්න.... අන්න ඉතින් ඔයා වැරදි මෙව්වා ඉදිරිපත් කරනවා........!!!!!!
90ට පස්සෙ ආපු මම මේවා බහුතරයක් කියවලා තියෙනවා.

මේ කතාවල මචන් ගන්න ආදර්ශ ගොඩක් තියනවා..
1 තමා දෙයක් පාවිච්චි කරන්න ඕන තැනට පාවිච්චි කිරීම.. අද දවසේ කට්ටියට කාලමක් වස්කවියක් වගේ පාවිච්චි කරන්න දන්නවනම් මොනාට පාවිච්චි කරයිද කියලා අපිවත් දන්නේ නෑ.. ඒත් ඉස්සර උගත් පුද්ගලයෝ ඒවා හරි තැනට සුදුසු නුවනින් පාවිච්චි කරලා තියනවා.. ඔය කතාව කියනකොට මටත් කතාවක් මතක් උනා දවසක් රාහුල හාමුදුරුවන් රජගෙදරට වැඩියලු.. ඒ වෙලාවේ රජ්ජුරුවෝ කනවලු.. දැන් රාහුල හාමුදුරුවන්ටත් අර රජ්ජුරුවන් කන එකෙන්ම බෙදල දුන්නලු ලොකු මස් කෑලි එක්ක.. දැන් හාමුදුරුවොත් වලදනවලු.. නමුත් කැත විදිහට තලු ගගහලු වලදන්නේ.. රජ්ජුරුවන්ට මල පැනලා ඇහුවලලු මොකද්ද හාමුදුරුවනේ බලු විදිහට වලදන්නේ කියල..
හාමුදුරුවෝ කීවලු රජතුමනි බලු කෑම දුන්නාම බලු විදිහට තමයි කන්න වෙන්නේ කියලා.. (මට හිතෙන විදිහට හාමුදුරුවන්ට මුල ඉදලම පොටක් තිබිලා තියනවා) රජ්ජුරුවන්ටත් අසූහාරදාහට නැගලා කෑගහගෙන නැගිට්ටලු.. නැගිටිනකොටම හාමුදුරුවෝ අහල පහල තියන ගහක් පැත්තට මංතරයක් මැතිරුවලු.. එතකොටම ඒ ගහෙන් අත්තක් කඩාගෙන වැටුනලු ජරබරාස් ගාලා කඩා වැටුනලු. රජත් තේරුම් ගත්තලු මේ ස්වාමීන් වහන්සේ එක්ක ලේසි නෑ කියලා..
2 තමයි ඉස්සර හාමුදුරුවන් තමන්ගේ බලය හදාගත්තෙ දහමත් දැනුමත් තුල ඉදලා.. දැන් වගේ පට්ටම් දේශපාලන තුලට ගිහින් නොවෙයි..
ස්තුතියි බෙදාගත්තට..
+^කින් කෙලෙසුවා

ඔන්න ලක්නාතයෝ උඹට බැක් අප් එකට මාත් කතා ලියන්න ගත්තා......
මේව නම් මම කලින් කියවපු, අහපු, කතා..............
මේක රුසියන් කතාවක්..........
බෙලොරුසියාවෙ හිටියා ගොවියෙක්. මේ ගොවය කුඹුර හාන කොට අහුවුණා සෙම්බුවක්. මේක ඇරපු ගමන් යකෙක් ආපි ඇතුලෙ ඉදන්.
සෑහෙන කාලයක් ඇතුලෙ හිටිය. දැන් එළියට ඇවිත් ඇගේ පතේ රිස්ස යන්ට වැඩ කරන්ට ඕන.-යකා කිව්වා. මම උඹත් එක්ක මේ ඉඩමේ හවුලෙ වැඩ කරංඤඤං. අකමැකි වුනොත් මං තෝව කනවා...-යකා කියපි.
ගොවිය මොනා කරන්නද? අකමැකි උනොක් මූ ඇදබානව නේහ් පොරව. කැමති වුණා, හා කියලා.....
යකා කියපි, එහෙනම් පොළොවෙන් උඩ අස්වැන්න මට පොළොවෙන් යට කොටස තොට කියල. ගොවියත් එකග වුණා. යකාත් යමරෙට වැඩ කලා. හැබැයි ගොවය හිටෙව්වෙ ඒ පාර අර්තාපල්. අන්කිමේ දී යකාට හුප්පෙ..........
යකාට යකා වැහුණා. මේ පාර පොළොවෙන් යට හරිය මට ඕන...නැත්තං තෝව කනව....යකා කියපි.....
ගොවිය හා කියල ඒ පාර වැව්වේ බඩ ඉරිගු. දැන් යකාට පුලුවන් උෟව ම කා ගන්න. පොර ගොවියට ගැහුව පාරක්. ගොවිය විසි වෙලා වැටිච්ච තැන රත්තං සෙම්බුවක් තිබුණා.
මේක අයිති තරගෙකින් දිනන එකාට...යකා කිව්වා.....
අපි එකිනෙකා ගේ කරේ නැග සිංදු කියමු...වැඩ් ම වෙලාවක් සිංදු කියපු එකා දිනුම් නැත්තං ඒ සිංදු කියන කාලය ම අනෙක් එකාව උස්ස ඉන්න බැරි වෙච්ච එකා පරාදයි......යකා කිව්වා......
පළමුවෙන් ම යකා ගොවිය ගේ කර මත නැගල සිංදු කීව......දවස් දෙකකින් යකා දන්න සිංදු ඔක්කොම ඉවරයි.....
ගොවිය යකා ගේ තරමත නැග්ගා......ටූලා...ටූලා...ටූලා....කිමින් සිංදුව පටන් ගත්තා.......
දවස් 3ක් ම ටූලා ...ටූලා...ටූලා.....විතරයි......තුන් වෙනි දවසේ දී ගොවිය යකා ගෙන් ඇහුවා....
මාන්සිද ලොක්කා.........තව දවස් 40කට මට සිංදු තියනවා.......
යකා ගොවිය ව දාල පැනල දිව්වා.........
ඔන්න ඉතින් ඔය යකා දුවගෙන ගිහින් වෙන ගොවියෙක්ව අල්ලගත්තලු .. දැන් ගොවියගේ ගෙදරදොරේ වැඩ ඔක්කොම කරාලු.. දැන් ගොවියව කන්නයි ලෑස්තිය ඒ වලාවෙම ගම මහගේ කෑමත් අරං ආවලු.. ඉතින් කට්ටිය බෙල්ල ලගට හිර උනාම ලග ඉන්න කෙනාගේ පිහිට පතනවනේ.. ගමයා මහගෙට කීවලුඔන්න ලක්නාතයෝ උඹට බැක් අප් එකට මාත් කතා ලියන්න ගත්තා......
මේව නම් මම කලින් කියවපු, අහපු, කතා..............
මේක රුසියන් කතාවක්..........
බෙලොරුසියාවෙ හිටියා ගොවියෙක්. මේ ගොවය කුඹුර හාන කොට අහුවුණා සෙම්බුවක්. මේක ඇරපු ගමන් යකෙක් ආපි ඇතුලෙ ඉදන්.
සෑහෙන කාලයක් ඇතුලෙ හිටිය. දැන් එළියට ඇවිත් ඇගේ පතේ රිස්ස යන්ට වැඩ කරන්ට ඕන.-යකා කිව්වා. මම උඹත් එක්ක මේ ඉඩමේ හවුලෙ වැඩ කරංඤඤං. අකමැකි වුනොත් මං තෝව කනවා...-යකා කියපි.
ගොවිය මොනා කරන්නද? අකමැකි උනොක් මූ ඇදබානව නේහ් පොරව. කැමති වුණා, හා කියලා.....
යකා කියපි, එහෙනම් පොළොවෙන් උඩ අස්වැන්න මට පොළොවෙන් යට කොටස තොට කියල. ගොවියත් එකග වුණා. යකාත් යමරෙට වැඩ කලා. හැබැයි ගොවය හිටෙව්වෙ ඒ පාර අර්තාපල්. අන්කිමේ දී යකාට හුප්පෙ..........
යකාට යකා වැහුණා. මේ පාර පොළොවෙන් යට හරිය මට ඕන...නැත්තං තෝව කනව....යකා කියපි.....
ගොවිය හා කියල ඒ පාර වැව්වේ බඩ ඉරිගු. දැන් යකාට පුලුවන් උෟව ම කා ගන්න. පොර ගොවියට ගැහුව පාරක්. ගොවිය විසි වෙලා වැටිච්ච තැන රත්තං සෙම්බුවක් තිබුණා.
මේක අයිති තරගෙකින් දිනන එකාට...යකා කිව්වා.....
අපි එකිනෙකා ගේ කරේ නැග සිංදු කියමු...වැඩ් ම වෙලාවක් සිංදු කියපු එකා දිනුම් නැත්තං ඒ සිංදු කියන කාලය ම අනෙක් එකාව උස්ස ඉන්න බැරි වෙච්ච එකා පරාදයි......යකා කිව්වා......
පළමුවෙන් ම යකා ගොවිය ගේ කර මත නැගල සිංදු කීව......දවස් දෙකකින් යකා දන්න සිංදු ඔක්කොම ඉවරයි.....
ගොවිය යකා ගේ තරමත නැග්ගා......ටූලා...ටූලා...ටූලා....කිමින් සිංදුව පටන් ගත්තා.......
දවස් 3ක් ම ටූලා ...ටූලා...ටූලා.....විතරයි......තුන් වෙනි දවසේ දී ගොවිය යකා ගෙන් ඇහුවා....
මාන්සිද ලොක්කා.........තව දවස් 40කට මට සිංදු තියනවා.......
යකා ගොවිය ව දාල පැනල දිව්වා.........
දීලා කීවලු මෙන්න මේක කෙලින් කරලා දියන් කීවලු.. දැන් යකා ට්රයි කලාලු කලාලු බැරිලු.. බැරිම තැන යකා එතනිනුත් පැනලා ගියාලු