කුංෆු ක්ලාස්

cheese1

Member
Apr 30, 2019
197
15
0
dark nights
ක්ලාස් බොරු දේවල් බන්.මන් නං කරන්නෙ ගෙදරදි නෙට් එකෙන් බලන් ඩමි සෙට් කරන් ඩේලි කරනවා.මන් නම් ස්ට්‍රීට් තමයි ගොඩක් ස්ටඩි කරන්නෙ.මන් ඉලක්ක කරන්නේ කෙලිම් ම උගුරු අටේ වල්ලය් තමයි.ඒ දෙකෙන් ෆය්ට් එක එන්ඩ් කරන්න ලේසි