කුංෆු උගන්වන හොද තැනක් කියපන් කො...පොඩි කාලෙ ඉදල මාර ආසයි කුංෆු වලට
M Master malli Well-known member Jun 4, 2018 10,963 10,571 113 ආශික්ලන්තෙ May 31, 2019 #1 කුංෆු උගන්වන හොද තැනක් කියපන් කො...පොඩි කාලෙ ඉදල මාර ආසයි කුංෆු වලට
Fox92 Active member Sep 16, 2015 136 33 28 matara May 31, 2019 #2 Join Lasantha master's class on Sunday, at YMBA. Matara
O Opinion Member May 20, 2018 2,904 185 0 May 31, 2019 #3 kakul deka palal karala ata katu kadanne nadda ban oke ? Last edited: May 31, 2019
cheese1 Member Apr 30, 2019 197 15 0 dark nights Jun 1, 2019 #6 ක්ලාස් බොරු දේවල් බන්.මන් නං කරන්නෙ ගෙදරදි නෙට් එකෙන් බලන් ඩමි සෙට් කරන් ඩේලි කරනවා.මන් නම් ස්ට්රීට් තමයි ගොඩක් ස්ටඩි කරන්නෙ.මන් ඉලක්ක කරන්නේ කෙලිම් ම උගුරු අටේ වල්ලය් තමයි.ඒ දෙකෙන් ෆය්ට් එක එන්ඩ් කරන්න ලේසි
ක්ලාස් බොරු දේවල් බන්.මන් නං කරන්නෙ ගෙදරදි නෙට් එකෙන් බලන් ඩමි සෙට් කරන් ඩේලි කරනවා.මන් නම් ස්ට්රීට් තමයි ගොඩක් ස්ටඩි කරන්නෙ.මන් ඉලක්ක කරන්නේ කෙලිම් ම උගුරු අටේ වල්ලය් තමයි.ඒ දෙකෙන් ෆය්ට් එක එන්ඩ් කරන්න ලේසි