බය කරන්න එපා බං
අසරණ වෙලා ඉන්නේ
ඒ ගැටේ තියෙන තැන අල්ලනකොට රිදෙන වද?
බය කරන්න එපා බං
අසරණ වෙලා ඉන්නේ
ai lankawe kellanta breasts nadda![]()
ඒ ගැටේ තියෙන තැන අල්ලනකොට රිදෙන වද?
ඇගිල්ලෙන් තද කලොත් රිදෙනවා කියනවා
එහෙනම් අනිවාර්යෙන්ම චෙක් කරගන්න වෙනවා . වේදනාවක් නැත් නම් අවුලක් නැහැ. ඒත් රිදෙනවා කියනවනම් එක හොඳ නැහැ
එහෙනම් අනිවාර්යෙන්ම චෙක් කරගන්න වෙනවා . වේදනාවක් නැත් නම් අවුලක් නැහැ. ඒත් රිදෙනවා කියනවනම් එක හොඳ නැහැ

මගේ කෙල්ලගේ තනේ වම් පැත්තෙන් ඇගිල්ලෙන් එහාට මෙහාට කරන්න පුළුවන් ගැටිත්තක් වගේ තියනවනේ, මාතර පෙන්නන්න ඩොක්ටර් කෙනෙක් කවුද ඉන්නේ, අසහන ත්රෙඩ් නෙවෙයි. උදවුවක් ඕනේ... බයයි මොකද දන්නේ නැති නිසා

Enan cancer newe
ඕක මෙහෙමයි අනිව දොස්තර කෙනෙක් හම්බෙන්ඩ.. ඉස්සෙල්ල ස්කෑන් එකක් සහ නීඩල් එකකින් ගෙඩියෙ පටක කැල්ලක් ටෙස්ට් කරන්ඩ වෙනව කැන්සර් වලට...ටෙස්ට් කරල පොසිට්වු හෝ නෙගට්වු උනත් ඕක ඔපරේශන් එකකින් අයින් කරන්ඩ ඔනෙ..
oke anith paththa neda?
ridenne nattam thamai risky
එහෙනම් අනිවාර්යෙන්ම චෙක් කරගන්න වෙනවා . වේදනාවක් නැත් නම් අවුලක් නැහැ. ඒත් රිදෙනවා කියනවනම් එක හොඳ නැහැ

Ane pakayo
Danna huttak kiyapan
Age ekat ekka kiyana wistara anuwa fibro adenoma ekak wage.ekata podi nam.monawat karan na
Danna payyak kiyawapanko

බලපන්කො මොකෝ වෙන්නෙ කියල දොස්තර ගාවට ගිහින් අප්ඩේට් දාන්ඩ කියපන් ,අනිව පටක ටෙස්ට් එකක් කරන්ඩම ඔනෙ.. 