කුක්කු ගැටිත්තක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඇගිල්ලෙන් තද කලොත් රිදෙනවා කියනවා

    එහෙනම් අනිවාර්යෙන්ම චෙක් කරගන්න වෙනවා . වේදනාවක් නැත් නම් අවුලක් නැහැ. ඒත් රිදෙනවා කියනවනම් එක හොඳ නැහැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් අනිවාර්යෙන්ම චෙක් කරගන්න වෙනවා . වේදනාවක් නැත් නම් අවුලක් නැහැ. ඒත් රිදෙනවා කියනවනම් එක හොඳ නැහැ

    oke anith paththa neda?

    ridenne nattam thamai risky
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    එහෙනම් අනිවාර්යෙන්ම චෙක් කරගන්න වෙනවා . වේදනාවක් නැත් නම් අවුලක් නැහැ. ඒත් රිදෙනවා කියනවනම් එක හොඳ නැහැ

    Man nan ahala tiyenne anith patta.ridenawanan cancer newe:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මෙහෙමයි අනිව දොස්තර කෙනෙක් හම්බෙන්ඩ.. ඉස්සෙල්ල ස්කෑන් එකක් සහ නීඩල් එකකින් ගෙඩියෙ පටක කැල්ලක් ටෙස්ට් කරන්ඩ වෙනව කැන්සර් වලට...ටෙස්ට් කරල පොසිට්වු හෝ නෙගට්වු උනත් ඕක ඔපරේශන් එකකින් අයින් කරන්ඩ ඔනෙ..

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මගේ කෙල්ලගේ තනේ වම් පැත්තෙන් ඇගිල්ලෙන් එහාට මෙහාට කරන්න පුළුවන් ගැටිත්තක් වගේ තියනවනේ, මාතර පෙන්නන්න ඩොක්ටර් කෙනෙක් කවුද ඉන්නේ, අසහන ත්රෙඩ් නෙවෙයි. උදවුවක් ඕනේ... බයයි මොකද දන්නේ නැති නිසා

    Alladdi pain ekak tiyenavada? wena mokuth change ekak tiyenavada? Anith breast eketh similar lump ekak tiyenavda balanna.

    Cyst ekak wenna tiyena chances wadi. But to be on the safe side, GP kenketa penvanna.
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Enan cancer newe

    මාත් ඔය මතේ උන්න ඒත් එහෙම නෙමේ පොසිටිවු රිපෝට් ඇවිල්ල තියෙනව..ඒක නිසා බයානකයි පුලුවන් ඉක්මනට දොස්තර කෙනෙක් හම්බෙලා ටෙස්ට් කරන්ඩම ඔනෙ..ප්‍රයිවට් නම් පටක ටෙස්ට් එකක් 12000-15000 අතර
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක මෙහෙමයි අනිව දොස්තර කෙනෙක් හම්බෙන්ඩ.. ඉස්සෙල්ල ස්කෑන් එකක් සහ නීඩල් එකකින් ගෙඩියෙ පටක කැල්ලක් ටෙස්ට් කරන්ඩ වෙනව කැන්සර් වලට...ටෙස්ට් කරල පොසිට්වු හෝ නෙගට්වු උනත් ඕක ඔපරේශන් එකකින් අයින් කරන්ඩ ඔනෙ..

    Ane pakayo
    Danna huttak kiyapan
    Age ekat ekka kiyana wistara anuwa fibro adenoma ekak wage.ekata podi nam.monawat karan na
    Danna payyak kiyawapanko
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,674
    113
    එහෙනම් අනිවාර්යෙන්ම චෙක් කරගන්න වෙනවා . වේදනාවක් නැත් නම් අවුලක් නැහැ. ඒත් රිදෙනවා කියනවනම් එක හොඳ නැහැ

    cancer nam no pain :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane pakayo
    Danna huttak kiyapan
    Age ekat ekka kiyana wistara anuwa fibro adenoma ekak wage.ekata podi nam.monawat karan na
    Danna payyak kiyawapanko

    :P:P බලපන්කො මොකෝ වෙන්නෙ කියල දොස්තර ගාවට ගිහින් අප්ඩේට් දාන්ඩ කියපන් ,අනිව පටක ටෙස්ට් එකක් කරන්ඩම ඔනෙ.. :yes::yes: