Baya wenna epa nari waidya kenekta pennana hethu godak thiyenwa ekak kiyanna be.
ඇයි බං ඒහ්?**** ප්රධානම දේ කෙල්ලට පොඩි හරි ආදරයක් තියෙනවා නම් මාතර එකෙක්ට පෙන්නන්න එපා , අද්දැකීමෙන් කියන්නේ ( මමත් මාතර ) ****


මාතර හොස්පිටල් එක නම් හරි නෑ තමයි ඉතිං


තන පුඩුව කියන්නේ එකට නේ
That is the nipple.



ඇයි බං ඒහ්?මාතර හොස්පිටල් එක නම් හරි නෑ තමයි ඉතිං
![]()
මම දවසක් මාතර Hospital එකට ගියපු වෙලාවක විලිරුදාවෙන් හැදුනු අම්මා කෙනෙක්ට නර්ස් කෙනෙක් බැනපු බැනිල්ල දැක්කම මගේ ඇඟ හිරිවටුනා
අනික Hospital staff එක සලකන්නේ තිරිසන්නුන්ට වගේ 1% විතර ඉන්නවා දෙවිවරු වගේ මිනිස්සුත්
Hospital staff එක දන්නවා දැන් Gov. Hospital එකට Baby Delivery එකට එන්නේ නැති බැරි මිනිස්සු කියලා , ඒකනිසා Hospital staff එක සලකන්නේ තිරිසන්නුන්ට වගේ
මම මේ කිවුවේ මාතර Hospital එකෙන් මට ලැබුණු අත්දැකීම් විශාල ප්රමාණයක් නිසා
Yes. Bumpමචං , ප්රසව හා නාරිවේද ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්.......ඉක්මනටම පෙන්නන තරමට හොඳයි. කල් අරින්න එපා.
මාතරට වඩා කරාපිටිය හොඳයි කියනව ගොඩක් අය.උඹලට පින්සිද්ද වෙන්න ඔන්න ගියා බලන්න මාතර, scan එකක් කරන්න ඕන කිවුවා, ගත්තා. පොඩි ඔපරේෂන් එකක් කරන්න ඕන කිවුවා 28 වෙනිදාට දින දුන්නා. දැන් මට තියන ප්රශ්නේ මාතර කරනවද කරාපිටියේ යනවද කියලා බන්, විකාර වෙලා ඉන්නේ මම උදව් ප්ලීස්
කුක්කු ගැටිත්තක්
මගේ කෙල්ලගේ තනේ වම් පැත්තෙන් ඇගිල්ලෙන් එහාට මෙහාට කරන්න පුළුවන් ගැටිත්තක් වගේ තියනවනේ, මාතර පෙන්නන්න ඩොක්ටර් කෙනෙක් කවුද ඉන්නේ, අසහන ත්රෙඩ් නෙවෙයි. උදවුවක් ඕනේ... බයයි මොකද දන්නේ නැති නිසා