කුක්කු ගැටිත්තක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    **** ප්‍රධානම දේ කෙල්ලට පොඩි හරි ආදරයක් තියෙනවා නම් මාතර එකෙක්ට පෙන්නන්න එපා , අද්දැකීමෙන් කියන්නේ ( මමත් මාතර ) ****
    ඇයි බං ඒහ්?:baffled::baffled::baffled: මාතර හොස්පිටල් එක නම් හරි නෑ තමයි ඉතිං;););)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    Thel gedi enawa samanyen. Breast wala enawada nam danne na... Lokui nam podi surgery ekak karanna wei... Cancer da nadda kiyala passe report ekak dei. Bayawenna epa machan
     
    Last edited:
    • Like
    Reactions: Maha soona

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඇයි බං ඒහ්?:baffled::baffled::baffled: මාතර හොස්පිටල් එක නම් හරි නෑ තමයි ඉතිං;););)

    මාතර කොච්චර අවුල් ද කියලා දැනගන්න හොඳම තැන තමයි කරාපිටිය හොස්පිටල් එක , මාතරින් කෙලවෙච්ච අය යන්නේ ඊළඟට කරාපිටියට , මාතර ඉන්න බහුතරය ලෙඩ්ඩු ගැන සැලකිල්ලක් නෑ , කොටින්ම ශේස්ත්‍රයේ අය පමණක් කතාකරන විට මාතරට බයිට් එකට කියන්නේ මෝචරිය කියලා

    1% විතර ඉන්නවා දෙවිවරු වගේ මිනිස්සුත්

    මගේ පුද්ගලික සම්භන්දතා බොහොමයක් මාතර හා කරාපිටියේ තියෙන නිසා සිද්ධවෙන දේවල් ගොඩක් ආරංචි වෙනවා

    කොටින්ම කියනවා නම් මාතර සිද්ධඋන ප්‍රසිද්ධම සිදුවීම වන නීති ශිෂ්‍යාවගේ අත කපපු එකට උන පරීක්ෂණයට වෙච්ච දෙයක් නෑ


    කියන්න නං ගොඩක් දේවල් තියෙනවා ඒත් ප්‍රිද්ධියේ ඕවා කියන්න බෑ



    මම දවසක් මාතර Hospital එකට ගියපු වෙලාවක විලිරුදාවෙන් හැදුනු අම්මා කෙනෙක්ට නර්ස් කෙනෙක් බැනපු බැනිල්ල දැක්කම මගේ ඇඟ හිරිවටුනා

    අනික Hospital staff එක සලකන්නේ තිරිසන්නුන්ට වගේ 1% විතර ඉන්නවා දෙවිවරු වගේ මිනිස්සුත්

    Hospital staff එක දන්නවා දැන් Gov. Hospital එකට Baby Delivery එකට එන්නේ නැති බැරි මිනිස්සු කියලා , ඒකනිසා Hospital staff එක සලකන්නේ තිරිසන්නුන්ට වගේ

    මම මේ කිවුවේ මාතර Hospital එකෙන් මට ලැබුණු අත්දැකීම් විශාල ප්‍රමාණයක් නිසා
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Doctor kenek ta pennapan.. Mage kalin girl ge thibila operation eken ain kala.. loku case ekak neme.. Koikatath pennapan ova thiya gena inna epa..
     

    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    උඹලට පින්සිද්ද වෙන්න ඔන්න ගියා බලන්න මාතර, scan එකක් කරන්න ඕන කිවුවා, ගත්තා. පොඩි ඔපරේෂන් එකක් කරන්න ඕන කිවුවා 28 වෙනිදාට දින දුන්නා. දැන් මට තියන ප්‍රශ්නේ මාතර කරනවද කරාපිටියේ යනවද කියලා බන්, විකාර වෙලා ඉන්නේ මම උදව් ප්ලීස්
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උඹලට පින්සිද්ද වෙන්න ඔන්න ගියා බලන්න මාතර, scan එකක් කරන්න ඕන කිවුවා, ගත්තා. පොඩි ඔපරේෂන් එකක් කරන්න ඕන කිවුවා 28 වෙනිදාට දින දුන්නා. දැන් මට තියන ප්‍රශ්නේ මාතර කරනවද කරාපිටියේ යනවද කියලා බන්, විකාර වෙලා ඉන්නේ මම උදව් ප්ලීස්
    මාතරට වඩා කරාපිටිය හොඳයි කියනව ගොඩක් අය.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    කුක්කු ගැටිත්තක්

    මගේ කෙල්ලගේ තනේ වම් පැත්තෙන් ඇගිල්ලෙන් එහාට මෙහාට කරන්න පුළුවන් ගැටිත්තක් වගේ තියනවනේ, මාතර පෙන්නන්න ඩොක්ටර් කෙනෙක් කවුද ඉන්නේ, අසහන ත්රෙඩ් නෙවෙයි. උදවුවක් ඕනේ... බයයි මොකද දන්නේ නැති නිසා
    DHRjgl1l.jpg