මචන්ලා මගේ වයිෆ් ගේ පියයුරු වල පොඩි පොඩි ගැට තියනවා, බබාට කිරි දෙන්න ගත්තට පස්සේ තමා ආවේ, පෙන්නුවම ඩොකා කිව්වේ වතුර ගෙඩි කියලා, උබලාගේ වයිෆ් ලට එහෙම සින් තියනවද?

Gonpart danna epa ban. This is a health related thread.පුලුවන් නම් පොටෝ එකක් දාපන් මචන් හරියටම බලලා කියන්න පුලුවන් වෙයි![]()
![]()
Babata denawa bro, eya bila athi unama nawattanawa, hemawelema bonneth ne,යකෝ ළමයට කිරි දීපන් !!!!!, කිරි ඉතුරු කරන්න එපා !!!, ළමයාගේ දේ ළමයට දෙන්න , කුක්කු empty වෙන්න වෙන්න තමා හොදම.....එතකොට කිරි අපහු refill වෙනවා. නොදී හිටියොත් කුක්කු ගෙඩි හැදෙනවා
උඹ පවුල් සෞඛ සේවිකාව හම්බුනේ නැද්ද. ක්ලිනික් ගියෙත් නැද්ද ? ඕවා ගැන කියල දෙනවා. පොඩ්ඩක් හොයල කතා කරපන් එයාටBabata denawa bro, eya bila athi unama nawattanawa, hemawelema bonneth ne,
තැව්වට පස්සෙ අරක්කු තේ හැන්දක් දීපන්Midwife ට කියපන්.. උණු වතූරින් තවපන්. මුල් සතියෙ අපේ කෙනාටත් තිබුණ..
ඉතින් photo එකක් දැම්ම නම් හරියටම තෙරෙනවනෙ . ඩොකා ලත් බලලනෙ ලෙඩේ හොයන්නෙGonpart danna epa ban. This is a health related thread.
mokakda kiyapan balanna gon part eka? dan doca unath balala neweida kiyanne?Gonpart danna epa ban. This is a health related thread.


yako ona tharam online docala innawa. un 4to walin balanne. 


wadi pura tyiana kiri mirikala ain karana ona. wife ge godak kiri hadenwa ekai oya awula. oka hari yanwa wadi pura thiyana kiri ain karamaBabata denawa bro, eya bila athi unama nawattanawa, hemawelema bonneth ne,
Mohowk spot නොහොත් M-spot.. අනේ පල..තැව්වට පස්සෙ අරක්කු තේ හැන්දක් දීපන්