කුකුලන්ට සහ කුකුල් පැටවුන්ට ආතල් tech වැඩක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,356
    6,303
    113
    37
    Galle
    අලුත් වැඩක් ගැන කියන්නේ සිංහලු

    දැන් ලෝකේ තාක්ෂනය පැත්තට නේ යොමු වෙලා තියෙන්නේ, ලංකාවෙත් කට්ටිය දැන් තාක්ෂනය පැත්තට ටික ටික move වෙනවා
    ඉස්කෝලේ උනත් දැන් syllabus වලට technology subject දාල තියෙන්නේ එකයි.

    කොහොමත් ඉස්සරහට රස්සාවක් උනත් වැඩිපුර තියෙන්නේ technology ඉගෙන ගත්ත උන්ට

    Technology වල හුගක් එකිනෙකට බැඳුනු branches තියනවනේ. ඉලෙක්ට්‍රොනික් කියන්නේ ඒ වගේ branch එකක්. ලංකාවේ අවුල තමයි, සිංහලුන්ට හරියට ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න අවශ්‍ය resources ප්‍රමාණය අඩු වීම. හුගක් ඒවා english වලින් තියෙන්නේ. හරියට ග්‍රහණය කර ගන්න අමාරුයි
    එක නිසා ළමයින්ට උනත් හරියට subject එක ඉගෙන ගන්න අමාරුයි

    මේ initiative එකේදී කරන්නේ මුලික වශයෙන් ඉලෙක්ට්‍රොනික් වලට ආස, එහෙමත් නැත්තම් අලුත් දෙයක් කරන්න ආස අයට ඒවාට ඕන බඩු ගන්න තැනක් හදන එක වගේම අවශ්‍ය මග පෙන්වීම කරන එක

    Untitled-1.jpg

    මේ ලෝගෝ එක හැදුවේ elakiri එකේ ඉන්න @oxide . (කොහොමද මුගේ වැඩ. සුපිරියට හදල දුන්නා. උඹලගෙත් logo වැඩ තියේ නම් මුට දීපං)

    මේ site එකෙන් කෙනෙක්ට electronics කරන්න අවශ්‍ය උපාංග, උපකරණ , පොත් වගේ දේවල් වගේම electronics ඉගෙන ගන්න අවශ්‍ය tutorials සිංහල භාෂාවෙන් ලබා ගන්න පුළුවන්.

    මේකෙදි සම්පත් දායකයෙක් විදියට මමත් සහභාගී වෙනවා

    මේකේ විශේෂත්වය තමයි කෙනෙක්ට electronic diy kits ගන්න තියන හැකියව. හුගක් interesting projects ගෙදරදීම කරලා බලන්න පුළුවන් kits weenable.tech හරහා මිලදී ගන්න පුළුවන්. උදාහරණයක් විදියට තමන්ගේම radio එකක් හදාගන්න, නැත්තම් tesla coil එකක් හදල high voltage spark හරහා සින්දු අහන්න වගේ kits තියනවා

    කිට් එක විතරක් නෙවෙයි, kit එක හදන්න ඕන කොහොමද, කිට් එක වැඩකරන්නේ කොහොමද, එකේ තියන electronic concepts මොනවද කියන දේවල් උනත් video වලින් පැහැදිලි කරනවා
    ඉතින් subject එක ඉගෙන ගන්න කෙනෙක් ට hands on experience එක්කම වැඩේ හරියට ඉගෙන ගන්න පුළුවන් තැනක් විදියට හදුන්වල දෙන්න පුළුවන්

    ඉගෙන ගන්න ළමයෙක්ට සැහෙන වටිනා අවස්ථාවක් මේක.

    සති අන්තයක cartoon බල බල waste කරන time එකේ මේ kit එකක් අරන් හදල පට්ට fun එකක් වගේම අධ්‍යාපනයක් ගන්න පුළුවන්.

    ළමයි ඉන්න කුකුලොන්ට, ළමයිට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් තමයි මේක

    weekend එකේ තමන්ගේ පොඩි එකා එක්ක kit එකක් හදපන්. පට්ට bonding experience එකක් වගේම ළමයට අනාගතේට ඕන technology background එකත් හැදෙනවා

    මේක තමයි site එක
    www.weenable.tech


    මේ තියෙන්නේ ඒ වගේ එක kit එකක් assemble කරන හැටි

    මේකට දිගටම kits, components, modules සහ content add කරගෙන යනවා, මේකේ video tutorials, electronics blog, forum සහ shop කියන කොටස් තමයි දැනට තියෙන්නේ

    forum එකේ බලාපොරොත්තුව කට්ටියට electronics සම්බන්ධයෙන් තමන්ගේ තියන ගැටළු අනිත් අය එක්ක සාකච්ච්චා කරලා විසදගන්න පුළුවන් එහෙමත් නැත්තම් තමන්ගේ project එකකට feedback එකක් හෝ idea එකක් ගන්න පුළුවන් community එකක් නිර්මාණය කරන එක.

    බලල උඹලගේ feedback එක වගේම සහයෝගයත් දෙන්න

    එළකිරි උන්ට මගේ ගානේ 10% discount එකක් දෙනවා. මේ code එක දාන්න checkout එකේදී: ELAKIRI
     
    Last edited:

    Anthurium

    Well-known member
  • May 15, 2017
    404
    680
    93
    Good 👍🏻

    50% discount denna ba da? 🫣
    ------ Post added on Jun 24, 2023 at 5:38 PM
    5 දෙනෙක් සෙට් වෙලා ගන්න. එතකොට ඔක්කොම 50% ඩිස්කවුන්ට් ලැබෙනවා ෆ්රෙඩ්ස්. වැඩිය කාටවත් මේක කියන්න එපා. හැමෝම කරන්න ගනීවි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,154
    12,140
    113
    127.0.0.1:8080/Kandy
    5 දෙනෙක් සෙට් වෙලා ගන්න. එතකොට ඔක්කොම 50% ඩිස්කවුන්ට් ලැබෙනවා ෆ්රෙඩ්ස්. වැඩිය කාටවත් මේක කියන්න එපා. හැමෝම කරන්න ගනීවි.
    Ethakota aru dena anith 10% discount ekath apply unama 100% discount ne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,071
    21,134
    113
    great to future innovation

    මට පිස්සු අමුතු අදහස් එනවා. ඒවට නිර්මාණ කරන අයට පුලුවන් පේටන්ට් වුණත් ගන්න. දැන් MAS එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක් යනවා මම මීටින් එකක්දී කියපු එකකින් අදහස් අරගෙන.

    මේකට බේස් වුණේ දැන් තියෙන lymphatic drainage machine මැශින් වල අධික ලොකු ස්වභාවය නිසා ප්‍රායෝගික සැහැල්ලු යන්ත්‍රයක් ගැන අදහස් මතුකළා.

    උන් ඒක කළා https://spryngme.com/products/spryng-2-0

    මට හුළං
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,840
    19,743
    113
    Fantasy
    great to future innovation

    මට පිස්සු අමුතු අදහස් එනවා. ඒවට නිර්මාණ කරන අයට පුලුවන් පේටන්ට් වුණත් ගන්න. දැන් MAS එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක් යනවා මම මීටින් එකක්දී කියපු එකකින් අදහස් අරගෙන.

    මේකට බේස් වුණේ දැන් තියෙන lymphatic drainage machine මැශින් වල අධික ලොකු ස්වභාවය නිසා ප්‍රායෝගික සැහැල්ලු යන්ත්‍රයක් ගැන අදහස් මතුකළා.

    උන් ඒක කළා https://spryngme.com/products/spryng-2-0

    මට හුළං
    ලන්කාවෙද හැදෙන්නේ මෙවා
     
    • Like
    Reactions: NRTG