කුකුලන්ට සහ කුකුල් පැටවුන්ට ආතල් tech වැඩක්

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,393
    3,002
    113
    ජෝන්ගෙ ගෙදර
    FM TRANSMITTER DIY KIT
    Model: DKT-108
    Rs 451.00
    Tax excluded
    යාලුවොන්ට කතා කරන්න FM Transmitter එකක් හදමු

    :love2:
    මේකෙන් මොනවද කරන්න පුළුවන් මචන්? රේඩියෝ චැනල් එකක් Overwrite කරන්න පුලුවන්ද මේකෙන් ? (දුර ඕනි නෑ. මීටර් 20ක් තිබුනනම් ඇති...ඔව්)
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,163
    379
    83
    6°3′13″N 80°12′42″E
    නියමයි බන්.

    කළුවරට පත්තුවෙන ගෙදර කරන්ට් එකට set කරන්න පුළුවන් සහ සෙලවීමකට බල්බ් එකක් පත්තු වෙන වගේ DIY KIT ටිකක් ADD කරන්න.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,386
    6,319
    113
    37
    Galle
    FM TRANSMITTER DIY KIT
    Model: DKT-108
    Rs 451.00
    Tax excluded
    යාලුවොන්ට කතා කරන්න FM Transmitter එකක් හදමු

    :love2:
    මේකෙන් මොනවද කරන්න පුළුවන් මචන්? රේඩියෝ චැනල් එකක් Overwrite කරන්න පුලුවන්ද මේකෙන් ? (දුර ඕනි නෑ. මීටර් 20ක් තිබුනනම් ඇති...ඔව්)
    ow machan low range. radio channel cut karanna puluwan. basic kit eka nisa frequency eka change karanna trimmer ekak naha. coil eke pota athare dura hemin change karala thama tune karanne. habayi me krame tikak amaruyi specific channel ekakma target karanna

    trimmer eka thiyana version ekakuth issarahata daanawa

    නියමයි බන්.

    කළුවරට පත්තුවෙන ගෙදර කරන්ට් එකට set කරන්න පුළුවන් සහ සෙලවීමකට බල්බ් එකක් පත්තු වෙන වගේ DIY KIT ටිකක් ADD කරන්න.
    ela machan issarahata dannam
    ------ Post added on Jun 30, 2023 at 7:28 AM
     
    • Love
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,393
    3,002
    113
    ජෝන්ගෙ ගෙදර
    ow machan low range. radio channel cut karanna puluwan. basic kit eka nisa frequency eka change karanna trimmer ekak naha. coil eke pota athare dura hemin change karala thama tune karanne. habayi me krame tikak amaruyi specific channel ekakma target karanna

    trimmer eka thiyana version ekakuth issarahata daanawa
    ගොඩක් වටිනව මචං. පට්ටම ආස සබ්ජෙක්ට් එකක්. ඉක්මනට frequency හදන්න පුළුවන් ක්‍රමයක් එකතු කරන්න. ( 20M වගේ පරාසයක විතරයි කරන්නේ මචන්. ඉගෙන ගන්න තියෙන ආසාවට )
     
    • Like
    Reactions: kinkon