කුකුලන්ට සහ කුකුල් පැටවුන්ට ආතල් tech වැඩක්

Anthurium

Well-known member
  • May 15, 2017
    415
    686
    93
    Ethakota aru dena anith 10% discount ekath apply unama 100% discount ne
    ඔව් ඔව් එයාට තාම ඒක තේරිලා නෑ. ශද්ද නොකර අපි 100 % ඩිස්කවුන්ට් එක ගොඩදාගම්මු. :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,343
    113
    ආ මේ අපේ ගරු අරුණ1 මැතිතුමන්ගේ වැඩක් නේ.:love:
     
    • Like
    Reactions: NRTG

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,189
    1,149
    113
    මේකෙ
    @aruna1 තෑන්ක්ස් මචං මාව මෙන්ෂන් කරාට..කිරියෙ හම්බුණ සිරාම කොල්ලෙක්..මට ගොඩක්ම සප් එකක් දුන්නා උඹ මගේ ලෝගෝ වැඩේ පටන්ගැන්මෙදි...උඹෙ වැඩේ උඹ හිතන විදියටම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචං..ජය වේවා උඹට..!!!:love::love::love:
     
    • Like
    • Love
    Reactions: LoneWalker and NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,821
    13,571
    113
    Dubai, UAE
    Good Work macho...

    :yes: :yes:

    සර්වාප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචෝ...