original eka nam naha. original ekama hoyanne ay?Arduino original set ගන්න තියනවද ?
original eka nam naha. original ekama hoyanne ay?
Mokakda sensor ekaMain board එක නම් ලොකු කෙස් එකක් නැ බන්.එත් sensors නම් ඔරිජිනල් ගන්න ඕනේ බන්. ක්ලෝන් ඒවා අරගෙන පිස්සු කෙලිනවා![]()
Hugak accuracy onada? digital ekak baluwe naddsa
Noise da, decoupling karalada thiyennena ban.nikan practical ekak karana.eke readings pissu kelinawa...
Alarm eka pupurai yako. Ane ape mahinda mahttiyaනාකි මයිනගෙ කරේ එල්ලල තමයි ටෙස්ට් කරන්න වෙන්නෙ