කුකුල් මස්බාබකිව් දාමු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Puluwan habai ikmanata niwenawa dala iwarayak na. Wadi wela tiyenne na. Polkatu danna lesi widiyak hadagatta nam hari. Habai mas tikak hai wenawa polkatu walata

    පොල් කටු අඟුරු යූස් කරද්දි කලින් අඟුරු හදා ගත්තද
    අර වලක් හාරලා ඒකට පොල්කටු ටික දාල හොඳට ඇවිලෙන්න පටන් ගනිද්දිම වල වහලා තියලා. එහෙම කරලා හදපු අඟුරු වල රස්නෙත් වැඩයි ගොඩක් වෙලා තියනවා කියලා අහල තියනවා, තව නිවෙනකොට මේව පොඩ්ඩක් දාපු ගමන් චාකෝල් වගේම ඉකමනට ඇවිලෙනවා කියනවා
    කරලා බලලා නම් නැහැ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ගමේ වලි කුකුල්ලු set 1k ම ඉන්නවා 😋
    කොත්තු grade තහඩුව කොලඹ කොටුවෙ කොහේ තියෙන්නේ කියලා දන්නවද
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    mokak kiyalada illanna one bn..

    issara bodime inna ka;e lachcuhuwaka api BBQ demme:lol::lol:
    කොත්තු දාන යකඩ තහඩුවක් ඕන කියල උඹට අවශ්‍ය දිග පලල කියපං. උං කපල දෙනව

    පොල් කටු අඟුරු යූස් කරද්දි කලින් අඟුරු හදා ගත්තද
    අර වලක් හාරලා ඒකට පොල්කටු ටික දාල හොඳට ඇවිලෙන්න පටන් ගනිද්දිම වල වහලා තියලා. එහෙම කරලා හදපු අඟුරු වල රස්නෙත් වැඩයි ගොඩක් වෙලා තියනවා කියලා අහල තියනවා, තව නිවෙනකොට මේව පොඩ්ඩක් දාපු ගමන් චාකෝල් වගේම ඉකමනට ඇවිලෙනවා කියනවා
    කරලා බලලා නම් නැහැ
    එච්චර කට්ට කන්න ඕන නෑ. පොල් කටු ටිකක් අරගන මිටියකින් ගහල කෑලි වලට කඩා ගන ලිපට දාල ගිණිතියපං. ඇවිලිලා ඉවරවෙනකොට තැටිය තියල BBQ පටන්ගනිං
     
    • Like
    Reactions: nooby

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    * පත සයිස් මස් කෑලි .
    * ලංකාවේ BBQ & Grill පටලන් ඉන්නේ.
    * charcoal/දර අළු වලින් පිච්චිලා එන ටෙස්ට් එක Electric වලින් ගන්න පුළුවන් කියල මන් හිතන්නේ නෑ.
    * කතා කරන ස්ටයිල් එකත් ටිකක් වෙනස් උනොත් හොදයි.
    You are correct on all points. Nothing like the charcoal taste. Also large Chicken pieces tend to have the reddish/pinkish colour deep inside near to the bone.
    Specially the drumsticks have this issue. What I do is to microwave the chicken for less than 5 minutes. Microwaves starts cooking from inside and when you place it on the fire, it's nicely done both outside and inside. :yes:
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    වෙල් අස්සේ හැන්දෑ යාමේ උබ ඔය පුළුටු පුච්චන කොට වටේ පිටේ ඉන්න මළ පෙරේතයෝ, කුම්බාන්ඩයෝ, පිසාචයෝ සේරම ඇවිල්ලා කෙළ හලලා, බැල්ම දාල තව කරන්න ඕන සේරම කරලා ඇත්තේ. අන්තිමට උබ කනකොට උන් ඕක අර හතරමන් හන්දි වල දාල යන පිදේනියක් ගානට දාල ඇති බන්. :lol::lol::lol::lol::lol: